මචන් කෙල්ලන්ව ෂුවර් කරනවානම් ගොඩක් ක්ලෝස් වෙන්න ඕනේ. ඒක ෂුවර් කරන එක හෙන ගේමක් මචන් එක ගොඩක් වෙලාවට impossible.
ඒත් මචන් මේකයි සිද්දිය. දැන් කරන්න ඕනේ දේ මේකයි උඹ. උඹ ඉස්සෙල්ල තීරණය කරපං
1. කෙල්ලව ආයේ එපා.
2. කෙල්ලව ආයේ ඕනේ.
කෙලින් තීරණයක් විය යුතුයි එක අනිවරෙන්ම (ඒ උඹ කෙල්ලව අල්ලලා දාන එක . උඹ කෙලින් වැඩ කරපං වැනෙන්න එපා එකී ආයේ ඥාව් ඥාව් ගෑවට ඇවිල්ල උඹ හැරෙන්නේ නැති ගානට.)
මම නම් පවුද්ගලිකව කියන්නේ ඕකිව අත ඇරලා දාපං. යන එවුන්ට යන්න දීපන් ආයේ ඇවිල්ල ගිය ඒකා මක් කරන්නද? උඹ හිතනවද උඹට ඒකි එක්ක හොඳින් ඉන්න පුළුවන් කියල ආයේ ආවම? සැකය, සහ විශ්වාසය, ඔය දෙක 100% නිවැරදිව තියෙන්න ඕනේ සාර්ථක වෙන්න නම්. එහෙම නැති උනොත් මචන් කවද හරි දවසක ආයේ උබ ඔය වැටුන වලට වඩා තඩි වලකට වැටෙනවා අනිවාරෙන්ම.
උඹ මචන් උඹට ඇරපු එකට උඹ ඒකිට ගේම ඉල්ලන්න යන්න එපා. මම කියන්නේ මේකයි. ඒ ගේම ඉල්ලන්න ගිය නැති ඒකෙන උඹට දවසක සැනසෙන්න පුළුවන්, ඒකි බලු වැඩක් කලාට උඹට උඹ බල්ලෙක් උනේ නෑ කියල. උඹට හිත හදාගන්න පුළුවන් චාන්ස් එකක් එතැනදී මතුවෙනවා. සහ උඹ සතුටු වෙයි කවදාහරි දවසක මම කලේ හරි දෙයක් කියල. ඒකි දැක්කම උඹ ආයේ නැවෙන්න දෙක පුන්න යන්න එපා. උඹට ඒකි නැති උන එක ගානක් නැති ගානට හිටපන්. මම දන්නවා ආදරේ කරාම වැඩේ කරන්න අමාරුයි. ඒත් අමාරුවෙන් කරපං.
උඹට හිත හදාගන්න පුළුවන් තවත්, මොකද ඒකි උඹට කරපු බලු වැඩේ නිසා ඒකිට නැති උනේ ඒකිට පන වගේ ආදරේ කරපු කොල්ලෙක්, නමුත් උඹට නැති උනේ මෙලෝ රහක් නැති චාටර් චරිතයක් උඹට පොඩ්ඩක් වත් ආදරේ කරන්නේ නැති උඹගේ ආදරේ දැනෙන්නේ නැති උඹව උබට ආදරේ නොකරන එකියක් විතරයි.
කෝකද වටින්නේ?
උඹට නැති උනේ තඹ සත පහකට වටිනාකමක් නැති දෙයක් නේද? ඒකිට නැති උනේ ලෝකේ පෙරලලා වත් හොයාගන්න බැරි තරම් දෙයක් කියල හිතල ඒකි ගැන හිතන එක නවත්තල දාපං. ඒකිට රිදෙන එක රිදෙයි ස්වභාවයෙන්ම. එක හැදිලා තියෙන්නේ ස්වාභාවදර්මයෙන්ම පනිෂ්මන්ට් එක ලැබෙන්නයිඋඹ එකට ඉස්සර වෙන්න යන්න කිසිම උවමනාවක් නෑ. ඒකිගේ හිතේ guilty එක හැමදාම තියෙයි. නමුත් උඹ හිත හදාගෙන එල කොල්ලෙක් වගේ කෙලින් වැඩ කරයි.
කලින් ඒකි වෙනුවෙන් දෙක පූන් දේවල් ගැන worry වේවි ඉන්න එක කරන්න එපා. ඒවා අතීතයට එකතු වෙලා අමතක කල යුතු දේවල්. උබ ඒකෙන පාඩමක් ඉගෙනගෙන තියෙනවා. ආයේ උඹ ඒ වගේ ගොන් වැඩ කරන්න යන්නේ නෑ. එක නිසා උඹ උගේ ජිවතයට එකතු කරගත්ත අත් දැකීම උඹගේ අනාගතයට ගොඩක් වටිනවා. හැම එකාටම ඔය වගේ අත්දැකීමක් ලැබෙන්නේ නෑ. උබ කවදාවත් හිටන්න එපා අපිටමයි කෙල වෙන්නේ කියල. හේතුව එහෙම නෑ. උඹ කෙලින් හිටපන්. කාටවත් උඹව වලට දාන්න බැරි ගානට.
කවදාහරි උඹට උඹව තේරුම් ගන්න පුළුවන් විදිහේ කෙල්ලෙක් හම්බෙයි.. එදා වෙනකන් උඹ උඹගේ ගමන යමන්උඹ ඒ නිසාම දියුණු වෙන්න ට්රයි කරන්න එපා. උඹගැන හිතල උඹ දියුණු වෙයන්. අනික් එවුන්ට රිද්දල වැඩක් නෑ. එහෙම රිද්දන්න ට්රයි කරන්නවත් එපා. ඒකි කතා කලොත් ඒකිට කියපන්, "ඔයා වෙනුවෙන් චාටර් කෑවා, දැන් ඉවරයි ඒක. I'm done. කියල, ඔයාට නැති උනේ පන වගේ ආදරේ කරපු කොල්ලෙක්, නමුත් මට නැති උනේ මට ආදරේ කරපු කෙල්ලෙක් නෙමෙයි. මම අද බේරුනා මම ගොඩක් වාසනාවන්තයි. මට ජය වේවා! කියල කියපන් ලොල් ඊට වඩා උඹ කතා කරන්න යන්න එපා. කතා කරන්න ගියහම මෙලෝ රහක් නෑ. හරිම boring වැඩේ තමයි ඒක. ඒක නිසා කියන්න ඕනේ දේ කිව්වයින් පස්සේ උඹ කට් වෙයන්. ඊට පස්සේ උඹ ආතල් එකේ හිටපන්)
Sad Songs අහල උඹගේ Sadness ඒක තවත් Feed කරන්න එපා. උඹ බූට් එකක් කෑවා කියන් නැතුව උඹ බේරුනා කියල හිතපන්.
බලහන් උඹ marry කාරයින් පස්සේ ඕකි වටේ ගියානම් උඹ ලිඳේ නේද? උඹ මාර Lucky කොල්ලෙක් මම වගේ
machan,
mata hari sathutui ban.. thirisannu jeewath wena mee looke umbala wagee minissuth innawa kiyala.
aniwaa defaa mama hadenawa
dan mulu jeewitheema mage amma witharai..
mama aniwaa nagitinawa ban...
eekige FB eka
Asha asheen
search karala balapan..
oki ehe hama ekath ekkama budiyagannawalu
dakkoth maga arala palayan
aaranchi widihata
herpies ulcer tiyenawalau dan
singa inna ewn beeriyan
navi's salon ekee weda kalee dan koheda danne na...





