ලොකු උදව්වක් ඕනේ මචන්

SpartacusSL

Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    ලොකු උදව්වක් ඕනේ මචන්

    Canada වලට student කෙනෙක් විදිහට ගියපු කෙනෙක් හිරවෙලා ඉන්නවා මෙහෙට එන ඔක්කොම flights cancel කරපු නිසා එන්න විදිහක් නැතුව. මෙහෙට ගෙන්න ගන්න විදිහක් තියෙනවනම් කියපන්කො මචන් ලොකු උදව්වක්. අඩු ගානේ දැනුම් දෙන්න තැනක් හරි. Quarantine කරනවට කිසිම විරුද්ධත්වයක් නෑ. නැවතිලා ඉන්න තැන වටේම ඉන්න උන් virus එකට positive වෙලා. එලියටවත් යාගන්න විදිහක් නැතුව තනියම හිරවෙලා ඉන්නේ බන්. :(:(:(:(
     
    • Like
    Reactions: nrjayasinghe

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    hodama de ehema inna eka ban. Now there's noway to come.

    Mehen permission aran enna kiwwath, enna flights nane :(

    Ehe inna eka thamai hodama de. Gedaratama wela
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    කොහොමත් එන්න විදියක් නැහැ LockDown වෙලා තියෙන්නේ .
    ඉන්න තැනකට වෙලා ඉන්න වෙනවා කොරෝනා ඉවර වෙනකම්.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    දැන් කරන්න දෙයක් නෑ බං

    ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න කියන්න.
    වෙන මොනව කරන්නද
    මාසයක්ම කල් තිබුනනේ එන්න.
     
    Last edited:
    • Like
    Reactions: SpartacusSL

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    සියලුම මගී ගුවන්යානා සහ නෞකා දිවයිනට පැමිණීම තහනම්
    සියලුම මගී ගුවන්යානා සහ නෞකා දිවයිනට පැමිණීම තහනම් කර තිබෙනවා.
    කොරෝනා වෛරසය විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට ඇතුලුවීම නතර කිරීම වෙනුවෙනුයි රජය මෙම තීරණය ගෙන ඇත්තේ.
    වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් රට තුළ උද්ගතව ඇති තත්වය සාමාන්‍ය අතට හැරෙන තෙක් මෙම තීරණය ලිහිල් නොකරන බවයි රජය කියාසිටියේ.
    http://www.hirunews.lk/sinhala/23699...B6%B8%E0%B7%8A
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    සියලුම මගී ගුවන්යානා සහ නෞකා දිවයිනට පැමිණීම තහනම්
    සියලුම මගී ගුවන්යානා සහ නෞකා දිවයිනට පැමිණීම තහනම් කර තිබෙනවා.
    කොරෝනා වෛරසය විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට ඇතුලුවීම නතර කිරීම වෙනුවෙනුයි රජය මෙම තීරණය ගෙන ඇත්තේ.
    වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් රට තුළ උද්ගතව ඇති තත්වය සාමාන්‍ය අතට හැරෙන තෙක් මෙම තීරණය ලිහිල් නොකරන බවයි රජය කියාසිටියේ.
    http://www.hirunews.lk/sinhala/23699...B6%B8%E0%B7%8A

    දැන් ඉතිං මොකේ එන්ඩ ද :dull:
     

    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    Mechchara kal mona huth kare kiyala ahapan

    දැන් කරන්න දෙයක් නෑ බං

    ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න කියන්න.
    වෙන මොනව කරන්නද
    මාසයක්ම කල් තිබුනනේ එන්න.

    Exam bn hitapu gaman damala gahala enna bane. anika mehe scene eka paththu wenakotama government eken Canada indan ena eka 31 March wenakan ban karne bn. 31n passe enna hitiye :(:(
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දැන් ලංකාවට එන්න විදිහක් නෑ එන්නම ඕනා නං ගොඩබිමින්, නැවෙන් එන්න වෙනව.
     
    • Like
    Reactions: SpartacusSL

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඉතිං මචං ඕව ලංකාවට වඩා ගොඩාක් දියුණු පහසුකම් තියෙන රටවල් නෙ.
     
    • Like
    Reactions: SpartacusSL

    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    Enna widiyak na ban

    mamath awa kalin..gedara minissu kiyanwa deiyo euwa wagelu...hitiya nam sada soththi thama...

    :(:(:(

    ඉතිං මචං ඕව ලංකාවට වඩා ගොඩාක් දියුණු පහසුකම් තියෙන රටවල් නෙ.

    Being alone can bring depression

    Monawa thibbath wadak na bn hadissiyakata kawruth nathi unama. Danatama depressed wela inne. E asse anxiety attacksuth awith.