ලොකු උදව්වක් ඕනේ - A/L ගැන
ලොකු උදව්වක් ඕනේ - A/L ගැන
(අද AL රිසාල්ට් ආපු අයට තියෙන ගැටළුවක් නොවේ)
අද නංගිලා මල්ලිලාට රිසල්ට් ආවනේ
මුලින්ම ඒගොල්ලන්ට සුභ පැතුම්
හරි දැන් මගේ ප්‍රශ්නය
මේකයි මට වයස 21 (මේ අවුරුද්දට 22 යි)
ජොබ් එකක් කරනවා (graphic designing)
2011 O/L කලේ (කිසිම අවුලක් නෑ පාස්)
හැබැයි 2014 A/L කරන්න බැරිඋනා (නොයෙකුත් හේතුන් මත)
මට දැනගන්න ඕනේ,
හෙට ඉදන් AL වලට ඉගෙන ගත්තොත්
මේ අවුරුද්දේ අගෝස්තු විභාගයට මට ලියන්න පුළුවන් වෙයිද?
මන් හිතන් ඉන්නේ අලුතින් ආපු තාක්ෂණ විෂය දාරාවෙන් AL කරන්න (මොකද කට්ටිය කියනවා එක පාස් වෙන්න ලේසියි කියලා)
1. මේ අලුත් තාක්ෂණ විෂය ධාරාව ගැන ඕගොල්ලෝ මොකද කියන්නේ ?
(පිළිගැනීමක් තියෙනවද ?)
2. හෙට ඉදන් ඉගෙන ගන්න පටන් ගත්තොත් අගෝස්ත්තු වල විභාගය කරන්න පුලුවන්ද?
3.අවුලක් නැතිව A/L ගොඩදාගන්න පුලුවන්ද?
මේකේ ඉන්න කොල්ලොන්ගෙන් උදව්වක් ලැබෙයි කියලා හිතෙනවා.
හැමෝටම ජයින් ජයිම විවා !!!

?