ලොකු උදව්වක් ඕනේ....(Nokia 5800) Nokia 5800 ෆෝන් එකට මැච්වෙන කෝල් රෙකෝඩර් සොෆ්ට්වෙයා එකක් නැද්ද??? "බීප්" ඇහෙන්නෙ නැති එකක්... PLZ මචංලා ලොකු උදව්වක්....