ලොකු උදව්වක් ඕනේ sex case ekak

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ඉතින් බං.....මෙතන දහක් පුරස් නොහා.....පලයන්.....ගමේ ඉස්පිරිත්තාලේ ලිංගික රෝග දොස්තර මහත්තයා ගාවට.....ඒක තමනගේ චරිතයට කැළලක් නම් කරන්න තියෙන්නේ එකම දේ ප්‍රයිවට් එකේ හොද දොස්තර මහත්තයෙක් ගාවට ගිහින් බෙහෙත් ගන්න එකයි.......

    :yes::yes::yes::yes:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,900
    113
    රජරට
    ලිංගිකව හැමිනිලා තියෙනවනම් ෆයියේ පින්තූර දාලා අංජනම් බලවන් නැතිව, නම් ගම් නොදී, std bood test එකක් කරගෙන ඉස්සරහට කරන්න ඕන දේ කරපන්:)

    අහගත්තනෙ, දැං පලයං.:lol::lol::lol::lol:
     
    [FONT=&quot]මචං මගෙ ගැජට් එකේ ටික කාලෙක ඉදන් මේ වගේ බිබිලි එනවා[/FONT][FONT=&quot].
    [/FONT][FONT=&quot]සිරාවටම මර වෙලා ඉන්නේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේ වගේ දේකට බෙහෙතක් ගත්ත එකෙක් ඉන්නවනම් කියපංකෝ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]නැත්තන් දන්න ඩොකෙක් හරි කියපල්ලා[/FONT][FONT=&quot]…..[/FONT][FONT=&quot] ලොකු උදව්වක්[/FONT][FONT=&quot].[/FONT]

    ඕක පෙන්නන්න ගිහින් අර මේකේ එකෙක්ට වගේ නොනා පෑනකින් පොඩි තට්ටුවක් දාල පස්නයක් නෑ කියයි
     
    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    ලිංගිකව හැමිනිලා තියෙනවනම් ෆයියේ පින්තූර දාලා අංජනම් බලවන් නැතිව, නම් ගම් නොදී, std bood test එකක් කරගෙන ඉස්සරහට කරන්න ඕන දේ කරපන්:)

    එහෙම දේවල් කරල නෑ බං මෙච්චර කාලෙකට...:baffled:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කිසිම වේදනාවක් නැත්නම්, උඹට උඹ ගැන ශුවර් නම් බය වෙන්න දෙයක් නෑ. උඹට මේක මානසික වදයක් නම් ලැජ්ජාව පැත්තකට තියලා ගිහිල්ලා පෙන්නපන් ඩොකෙක්ට. ඌ උඹේ එක නෙවෙයි පළවෙනි පාරට බලන්නේ. ඌගේ ජොබේ හැටියට ඕවා ඌට ගාණක්වත් නෑ.
     
    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    ඉතින් බං.....මෙතන දහක් පුරස් නොහා.....පලයන්.....ගමේ ඉස්පිරිත්තාලේ ලිංගික රෝග දොස්තර මහත්තයා ගාවට.....ඒක තමනගේ චරිතයට කැළලක් නම් කරන්න තියෙන්නේ එකම දේ ප්‍රයිවට් එකේ හොද දොස්තර මහත්තයෙක් ගාවට ගිහින් බෙහෙත් ගන්න එකයි.......

    ගමේ ඩොකෙක් හම්බුනා machin. ඒත් වැඩක් වුණේ නෑ... channel කරනවා නම් මොන වගේ එක්කෙනෙක්ද channel කරන්න ඕනේ...
     
    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    Podi Silva - පොඩි සිල්වා;22105599 said:
    ඕක පෙන්නන්න ගිහින් අර මේකේ එකෙක්ට වගේ නොනා පෑනකින් පොඩි තට්ටුවක් දාල පස්නයක් නෑ කියයි

    ඔව් බන් ඒක ඇත්ත....:confused::confused::baffled:
     
    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    කිසිම වේදනාවක් නැත්නම්, උඹට උඹ ගැන ශුවර් නම් බය වෙන්න දෙයක් නෑ. උඹට මේක මානසික වදයක් නම් ලැජ්ජාව පැත්තකට තියලා ගිහිල්ලා පෙන්නපන් ඩොකෙක්ට. ඌ උඹේ එක නෙවෙයි පළවෙනි පාරට බලන්නේ. ඌගේ ජොබේ හැටියට ඕවා ඌට ගාණක්වත් නෑ.

    මොන වගෙ කෙනෙක් ලගටද බං යන්න ඕනේ...
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මොන වගෙ කෙනෙක් ලගටද බං යන්න ඕනේ...

    පවුලේ වෛද්‍ය වරයෙක් ලගට ගිහිල්ලා පෙන්නන්න කලින් කතාව කියපන්. උඹ දැන් අපිට පෙන්න දාපු දේ ෆොන් එකට දාගෙන පලයන්.
    ඊට පස්සේ ෆොන් එකෙන් පෙන්නපන්. ඩොකා උඹට ගැලපෙන ඩොකෙක් හදුන්වලා දෙයි.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    ඔය ඇගේ රස්නේට් එන ඒවා බන් මගෙත් තියෙයි ,කොයිකටත් පෙන්නපන්
     
    VB91

    Junior member
  • Dec 18, 2015
    63
    24
    18
    DR CHANDRIKA JAYAKODY

    Sethma Hospital
    VENEREOLOGIST

    aulak na kellek doc mara fit eke kathakaranawa.. mobile num.ekath thiyanawa.. PM ekak danna dennam.. kathakarala eya ena hospital wali ubata laga ekak set karaganin..
     
    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    DR CHANDRIKA JAYAKODY

    Sethma Hospital
    VENEREOLOGIST

    aulak na kellek doc mara fit eke kathakaranawa.. mobile num.ekath thiyanawa.. PM ekak danna dennam.. kathakarala eya ena hospital wali ubata laga ekak set karaganin..

    Bayai ban. Awlak nee mama ubata massage ekak dannam... Thankx
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    Sachi_1990:22107631 said:
    ඔය ඇගේ රස්නේට් එන ඒවා බන් මගෙත් තියෙයි ,කොයිකටත් පෙන්නපන්

    මචං උඹ බෙහෙත් ගත්තෙ නැද්ද?

    මම නම් බෙහෙත් ගත්තේ නෑ බන් හැබැයි උඹ ගිහින් පෙන්නපන් ඩොකෙක්ට, මොනවද දන්නෑනෙ