ලොකු උදව්වක් ඕනේ

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ලොකු උදව්වක් ඕනේ

    මට realtime singlish වලින් වෙඩ කරන හැටි කියන්න පුලුවන්ද ,මේක google translation :) වලට වඩා පහසුඑ කියල එළකිරි එකේම මන් දෙක්කා.simple විදියටම පෙහෙදිලි කරන්න පුලුවන්නම් ලොකු දෙයක්