ලොකු උදව්වක් ඕන උඹලාගෙන්....

G.I.Joe

Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    ලොකු උදව්වක් ඕන උඹලාගෙන්....

    මචන්ලා....


    මම AL bio කරේ .. මේ පාර BCC result එක. Campus යන්න මදි z එක..
    කරන්න පුළුවන් private option මොනවද කියලා අදහසක් දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්..


    ලංකාවේ ඉදන් කරන්න පුළුවන් එව්වා හොදේ ....

    SAITM එක කෙස් නිසා එකේ කරලා වැඩක් නෑ .. Medicine field එකේ කරන්න පුළුවන් වෙනත් degree programme මොනවද ..?

    ලංකාවේ ඉදන් කරන්න පුළුවන් Psychology degree තියනවද valid , licence ලැබෙන ..?

    Architecture dgree එකක් කරන්ව් නම් ලංකාවේ valid institutes මොනවද ..... එහෙම course කරලා job නැතිව ගෙදරට වෙලා ඉන්න වෙයි ද ..?

    ichem degree එක ගැනත් දන්න උන් විස්තර ටිකක් කිය්යන්වන්ම් ලොකු උදව්වක්.. job තියද , එකත් එක්ක කරන්න ඕන වෙන degree තියනව කියල තියෙනව . එහෙම කතාවක් තියද..?


    දන්න විදියට අදහස් දක්වලා උදව්වක් කරලා යන්න .... ස්තුත්යි ...
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    NDT හරි මොරටුව කැම්පස් එකේ Architecture කරපන් exam තියාලු ගන්නේ වැඩි විස්තර නම් දන්නේ නෑ.Architecture private කරන්ටත් පුළුවන් ලක්ෂ අඩුම 20-25ක් වත් යයි(චාර්ටර්ඩ්).

    නැත්නම් bank වලට කට්ටිය ගන්නවා මේ ටිකේ එකකට දාපන්
     
    Last edited:

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    NDT හරි මොරටුව කැම්පස් එකේ Architecture කරපන් exam තියාලු ගන්නේ වැඩි විස්තර නම් දන්නේ නෑ.Architecture private කරන්ටත් පුළුවන් ලක්ෂ අඩුම 20-25ක් වත් යයි(චාර්ටර්ඩ්).

    නැත්නම් bank වලට කට්ටිය ගන්නවා මේ ටිකේ එකකට දාපන්

    mona wage ewad bn privt thiyenne... valied institutes gana dannwd..
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    MBBS කරන්න චීනය, බංගලාදේශය, රුසියාව වගේ රටකට ගිහින්...... පස්සේ මෙහෙ ඇවිත් ERPM කරන්නනේ තියෙන්නේ
     

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    MBBS කරන්න චීනය, බංගලාදේශය, රුසියාව වගේ රටකට ගිහින්...... පස්සේ මෙහෙ ඇවිත් ERPM කරන්නනේ තියෙන්නේ

    mmm mehe idan karann puluwn deyak aththem nathd bn.. :dull::dull::no::(
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    kothalawala nursing, mlt, pharmacist salli gewala karanna me lagadi dala thibba adama apply karanna
     

    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    Ayurvedic medicine Colombo and Kelaniya campus, MABS digree eka , Ayurvedic docter kiyala government ayurvedic hospital walata appoinmrnt lebenawa
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    mona wage ewad bn privt thiyenne... valied institutes gana dannwd..

    city and guilds එකේ හැබැයි මගක් කරලා නතර කරලා වැඩක් නෑ චාර්ටෙඩ් වෙනකන්ම කරන්ට ඕනේ. අනික architecture කරනවානම් පොඩ්ඩක් කලාව ගැන දැනගෙන ඉන්ට ඕනේ බයෝ කරලා ඕක කරන එක අපරාදේ
     
    උබේ Z එක කියද?
    දිස්ත්‍රික්, අයිලන්ඩ් රෑන්ක් කීයද?
    දිස්ත්‍රික්කය මොකක්ද?
    මම දන්නා විදිහට ඔය රිසාල්ට් එකෙන් රජයේ කැම්පස් එකකට යන්න පුළුවන් මල්ලි.

    තව විස්තර මෙතනින් ගන්න