ලොකු උදව්වක් ඕන උඹලාගෙන්....
මචන්ලා....
මම AL bio කරේ .. මේ පාර BCC result එක. Campus යන්න මදි z එක..
කරන්න පුළුවන් private option මොනවද කියලා අදහසක් දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්..
ලංකාවේ ඉදන් කරන්න පුළුවන් එව්වා හොදේ ....
SAITM එක කෙස් නිසා එකේ කරලා වැඩක් නෑ .. Medicine field එකේ කරන්න පුළුවන් වෙනත් degree programme මොනවද ..?
ලංකාවේ ඉදන් කරන්න පුළුවන් Psychology degree තියනවද valid , licence ලැබෙන ..?
Architecture dgree එකක් කරන්ව් නම් ලංකාවේ valid institutes මොනවද ..... එහෙම course කරලා job නැතිව ගෙදරට වෙලා ඉන්න වෙයි ද ..?
ichem degree එක ගැනත් දන්න උන් විස්තර ටිකක් කිය්යන්වන්ම් ලොකු උදව්වක්.. job තියද , එකත් එක්ක කරන්න ඕන වෙන degree තියනව කියල තියෙනව . එහෙම කතාවක් තියද..?
දන්න විදියට අදහස් දක්වලා උදව්වක් කරලා යන්න .... ස්තුත්යි ...