ලොකු උදව්වක් ඕන මචන්ලා

xfacebookx

Member
May 23, 2012
160
4
0
ලොකු උදව්වක් ඕන මචන්ලා

මට මෙන්න මේ ටික ඉංග්‍රීසියට හරවලා දෙන්න දන්න කෙනෙක්..මම ගිග් එකක් දමන්න හැදුවේ අලුත් ඒත් තේරෙන්නේ නෑ ඉංග්‍රීසියට හරව ගන්න!

ඔබගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය ඔබත් සමග තරහ වෙලාද?ඔබේ හදවතේ ඇති දේ එයාට පවසන්න කවියක් හෝ වදන් පෙලක් ඇසුරෙන්.එයාව ඉක්මනින් යාලුකරගන්න ඔබට පුලුවන්!මම ඔබට උදව් වෙන්නම් පින්තූරයක් තුලින් ඔබේ අදහසට පන පොවන්න!

මම දාන්නේ මේ වගේ පිස්සු ගිග් තමයි දවසට 1ක් 2ක් සෙට් වෙනවා වැඩි කාලයක් නෑ ඉතින් පටන් ගෙන!
 
DonnieBrasco

Member
May 7, 2012
480
135
0
Austria
hope this will help bro.. this is not perfect.. but onna ehenam.. :yes::yes:

"Is your girlfriend or boyfriend mad at you?? Want to tel what is in your heart for her or him?? you can make make her feel better in no time..I can help you by my lovely pictures to say what is in your heart!!"
 
bohoma sthuthiy machn!