Questions ලොකු උදව්වක් ඕන මචන්ලා

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    මචන්ලා මට ලොකු උදව්වක් ඕන මචන්ලා 2021 පළමු වසරට ළමුන් ඇතුලත් කිරීමේ ඇප්ලිකේෂන් එක (PDF ) එඩිට් කරගන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් හරි එඩිට් කරගන්න පුළුවන් විදියක් කියලදිපල්ලකෝ .

    මම word වලින් ඕපන් කරලා බැලුව එකෙන් හරියන්නේ නැ අකුරු වෙනස් වෙලා එන්නේ
    photoshop වලින් බැලුවා එකෙන් ඉමේජ් එකක් විදියට එන්නේ
    තව සොෆ්ට්වෙයා කීපයකින්ම බැලුවා හරිගියේ නැ


    මම හදන්නේ කඩෙන් ගන්න තියන ඇප්ලිකේෂන් එක පුරවලා දාන්නෙ නැතුව ඔන්ලිනේ ගන්න තියන PDF එක පුරවලා ප්‍රින්ට් අව්ට් අරන් දාන්න එක ගොඩක් පිළිවෙලයි කියලා හිතෙනවා උබලා මොකද කියන්නේ ඒ ගැන
     

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    pdf eka pawa piliwelak na wage mchn . kaden podi ganak deela gattanm lesi wei kiyala hithnawa , mokada eke oni guide lines walata piliwelata thiyenawane
    PDF එක අව්ලක් නැ මචන් .අතින් පුරවනවට වඩා ලේසි පැහැදිලිනේ බන් එකයි බැලුවේ .කඩෙන් අරන් පුරවලා දන එක ලබයි මචන් ප්‍රින්ට් කරනවට වැඩිය මම බැලුවේ මචන් පැහැදිලිතාව
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    oe ekanm hari thama mata eka echchra note une na. kokatat kadenut form ekak aran compare karala balnna form eka harida kiyala hariyatama oke thiyena option walin wade nam karagataki
     

    indikaharsha

    Active member
  • Oct 26, 2014
    176
    126
    43
    Mama nam use karanne adobe acrobat Pro DC oya wage wada walata..
    ehema wenne na bn, deweni page eke ara green colour wage box ekak fill wela download wenna patan gannawa, meka thama bande, oya wade karanna puluwan

    one nam mata application eka ewapan hadala dennam, habayi nikan nam ba putho, wela yanawa ekak hadala denne, ubata mama hadala ewana eken adob pdf eken unath fill karnna puluwan one nam

    naththan detail ekka ewahan, dala clean ekata hadala ewannam