මචන්ලා මට ලොකු උදව්වක් ඕන මචන්ලා 2021 පළමු වසරට ළමුන් ඇතුලත් කිරීමේ ඇප්ලිකේෂන් එක (PDF ) එඩිට් කරගන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් හරි එඩිට් කරගන්න පුළුවන් විදියක් කියලදිපල්ලකෝ .
මම word වලින් ඕපන් කරලා බැලුව එකෙන් හරියන්නේ නැ අකුරු වෙනස් වෙලා එන්නේ
photoshop වලින් බැලුවා එකෙන් ඉමේජ් එකක් විදියට එන්නේ
තව සොෆ්ට්වෙයා කීපයකින්ම බැලුවා හරිගියේ නැ
මම හදන්නේ කඩෙන් ගන්න තියන ඇප්ලිකේෂන් එක පුරවලා දාන්නෙ නැතුව ඔන්ලිනේ ගන්න තියන PDF එක පුරවලා ප්රින්ට් අව්ට් අරන් දාන්න එක ගොඩක් පිළිවෙලයි කියලා හිතෙනවා උබලා මොකද කියන්නේ ඒ ගැන