අපේ නෑදෑවෙන මල්ලි කෙනෙක් කුඩු වලට ඇබ්බැහි වෙලා. ගෙදර අයටත් කරදර කරනවා. ගෙදර බඩු පොලොවේ ගහලා ලොකු කලබල කරනවා ඉන්න බෑ කියලා. අවට ගෙවල් වලටත් කරදරයි. මූව පොලීසියෙන් ගෙනියන්න කලින් මොකක් හරි පුණරුත්ථාපන මද්යස්ථානයක් නැද්ද යවන්න. ලොකු උදව්වක් බන්

පොලීසීය හරහා තමා පුනරුත්තාපනයට යොමු කරවන්න ඕනී..අපේ නෑදෑවෙන මල්ලි කෙනෙක් කුඩු වලට ඇබ්බැහි වෙලා. ගෙදර අයටත් කරදර කරනවා. ගෙදර බඩු පොලොවේ ගහලා ලොකු කලබල කරනවා ඉන්න බෑ කියලා. අවට ගෙවල් වලටත් කරදරයි. මූව පොලීසියෙන් ගෙනියන්න කලින් මොකක් හරි පුණරුත්ථාපන මද්යස්ථානයක් නැද්ද යවන්න. ලොකු උදව්වක් බන්