ලොකු උදව්වක් ඕන

Apr 5, 2011
14
1
0
ලොකු උදව්වක් ඕන

මචන් අර මලිත් ගේ චන්චලා සිංදුවේ ඉන්න නැටුම් ටීචර් ගෙ නම දන්නවාද?
 
Apr 5, 2011
14
1
0
සොරි මම නම් දන්නෙ නෑ!

එහෙනම් මොන ලබ්බටද ඕයි මෙතන ඇඹරුනේ? දුවපිය මගේ දෑහට නොපෙනි.... විහිළුවට හොඳේ.. අඩන්න එපා
 

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
වලත්තයා;9788857 said:
එහෙනම් මොන ලබ්බටද ඕයි මෙතන ඇඹරුනේ? දුවපිය මගේ දෑහට නොපෙනි.... විහිළුවට හොඳේ.. අඩන්න එපා

:lol::lol::lol::lol:
 
Apr 5, 2011
14
1
0
නාකි ගෑණිෙයක්ටවත් ඉන්න බැරි හැටි

නිකම් දැන ගන්න බන් හොයන්නෙ... මම අද බස් එකේදි දැක්කා එයාව... මිනිස්සු පෙරලගෙන ළඟට යද්දිම මෙන්න බොලේ බස් එකෙන් බැස්ස