ලොකු උදව්වක්-මචන් මේ ලැප් එක යූස් කරලා තිය#

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,792
    28,163
    113
    ලොකු උදව්වක්-මචන් මේ ලැප් එක යූස් කරලා තිය#

    මචන් මේ ලැප් එක යූස් කරලා තියේද..(X555LD-XX755D)

    1271534107_325602055_o.jpg

    කොහොමද මේක හොඳද... රත් වෙනවද.. ස්පීඩ් එක එහෙම කොහොමද,මේ ඩෙල් එකත් එක්ක compare කරලා බැලුවොත් ... කොකද හොඳ..මගේ යාළුවෙක් කියනවා උගේ Dell එක 10Scnds වලින් ON කියලා...මට පොඩ්ඩක් කියන්ඩකෝ මේ භාණ්ඩේ ගැන... Dell එකට යනවද, මේකට යනවද කියලා මට පොඩ්ඩක් කියන්ඩකෝ...

    Asus

    X555LD-XX755D
    (I5-5200
    15.6"
    6GB DDR3
    1TB
    GT820-2GB
    DVD-RW
    DOS)

    Dell

    Dell 3543 5th Generation Core i5

    Core i5-5200 Processor
    15.6 Screen / 4GB DDR3
    500 GB HDD
    Super Multi DVD RW
    Webcam / BT-Wi-Fi-Card 6- in 1 Reader
    Nvidia™ 2GB VGA

    අනේ Bump එකක්වත් දාපන් මචන්..එක ලොකු උදව්වක් මට කරන :yes:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Asus :nerd:
    උඹ දාල තියෙන lap දෙකේ specs same නෑනේ බං.. කොහෙමද compare කරන්නේ ඔහොම බැලුවාම Asus එක හොදයි.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,792
    28,163
    113
    Asus :nerd:
    උඹ දාල තියෙන lap දෙකේ specs same නෑනේ බං.. කොහෙමද compare කරන්නේ ඔහොම බැලුවාම Asus එක හොදයි.

    උඹ කියන එක ඇත්ත මචන්,ඒත් Ram,Hard same උනොත් හොඳ කෝකද
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    උඹ කියන එක ඇත්ත මචන්,ඒත් Ram,Hard same උනොත් හොඳ කෝකද

    Ause එකත් හොදයි මචං පොඩි look එකක් තියනවා Dell හොද look එකක් තියෙන්නේ XPS වල ටිකක් ගනන්.. උබේ බජට් එක කොහෙමද මචං
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,792
    28,163
    113
    Ause එකත් හොදයි මචං පොඩි look එකක් තියනවා Dell හොද look එකක් තියෙන්නේ XPS වල ටිකක් ගනන්.. උබේ බජට් එක කොහෙමද මචං

    මගේ මචන් ඇත්තටම ලොකු බජ්ට් එකක් නෑ හොඳද..ගෙවන්ඩ ගන්ඩ තමා බැලුවේ මම...

    87 ක් කියලා තිබ්බා ලැපනම්..ඩෙල් එකේ LOOK එකනම් චා... :(
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    Ause එකත් හොදයි මචං පොඩි look එකක් තියනවා Dell හොද look එකක් තියෙන්නේ XPS වල ටිකක් ගනන්.. උබේ බජට් එක කොහෙමද මචං
    xps wala ganan kohomada ban? mehe koheda tiyenne
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,792
    28,163
    113

    මේ දෙකෙන් එකකවත් කී බෝර්ඩ් වල කීස් වල ලයිට් නෑනේ..මම හෙන ආසයි ඒකට :lol: :(
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,792
    28,163
    113
    warrenty 36 month full pattai service eka nam ganin ethanin shop wala un wage neme.....original bag ekath denwa

    මට 6 ඕනි මචන් ‍රැම් එක..කීයක් ගියාද ලැප් එකට,අවු 3 වොරන්ටිය එක්ක..photos tikak ewandako machan :(