Macbook පාවිච්චි කරන අය එන්න (Help!)

LegendWarrior

Active member
  • Nov 23, 2017
    324
    186
    43
    උඹ වගේ අනිත් උන් කරුමක්කාර නැතිව ඇති
    මමත් අහලා තියන විදියට මැක් නම් rough use වලට day to day වලට හොඳයි කියලා

    උඹ කියපු අනිත් ඒවා නම් සිරා , ඔය ඉස්සරහට , ග්ලාස් එකට කවර ගහන එක වගේ ලපයි සිපයි වැඩ නම් හොඳ නෑ

    මෙහෙමයි මචන්... මං මට උන දේ කිව්වේ සහ මට උන දේ තව එකෙක්ට නොවෙන්න තමා මම ඒ දේ කිව්වේ..
    ඉන්ටනෙට් එක තියෙනවනේ.. ලංකාවේ සහ ලෝකේ මේක උන අය ඕන තරම් හොයාගන්න පුලුවන්.. පොඩ්ඩක් සර්ච් කරල බලන්න...

    මම්ත් එහෙම අහල තමා බන් ගත්තේ.. හැබැයි තව පොඩ්ඩෙන් මගේ ලක්ශෙකට ලන් වෙන්න ඉවරයි.. දවසක් හරි වොරන්ටි තිබ්බේ නැත්නම්.,.
     
    chinthakarahula

    Well-known member
  • Feb 11, 2014
    244
    303
    63
    මචන් මම Macbook Air M1 එකක් තමා Use කරන්නේ. මම පාවිච්චි කරන Modal එක අනුව මට ආපු ප්‍රශ්න ටික තමා මම මේ Thread එකේ දාන්නේ. මේකේ Macbook Use කරන අය ඉන්නවනම් ගොඩක් දෙනාට මේ Thread එක වැදගත් වේවි. තම තමන් Macbook එක කොහොමද පරිස්සමට පාවිච්චි කරන්නේ කියලා දානවනම් ඒක ලොකු උදව්වක් බං...!
    1) Macbook එකට මොනවත් Covers යූස් කරනවද?
    Na mchn, Ona wenne na.
    2) Macbook එකේ Screen එක කොහොමද පිරිසිදු කරන්නේ?
    Micro fibre ekak aragena wathura poddak gaala mama nam clean karanne.
    3) Macbook එකේ Screen එකට Sticker එකක් ගහලද තියෙන්නේ?
    Na mchn, Eaka chokaaa, karannath epa
    4) මේකේ Keys හෙනම Sensitive බං. මම Coding Related දේවල් කරන්න නිසා Inbuilt Keyboard and Mouse එක හෙනටම Use කරනවා. මේක ඉතින් මෙහෙම Use කරාම අවුලක් යන්නේ නැද්ද කාලයක් යද්දි? අනික අනෙක් ලැප් වලට සාපෙක්ෂව Macbook එකේ Keys අස්සට Dust එක යන්න තියෙන ඉඩකඩත් වැඩි වගේ, මට හිතෙනව විදිහට. මේකට මොකක්ද කරන්න ඕන?

    Na ban, uba hithanawa wedii. Mamath coding karanne, kisima awulak na.
    5) Touch Pad එකේ Sensitivity එක කාලයක් යද්දි අඩු වෙනවද බං? අපි කොච්චර හොදට පරිස්සමින් පාවිච්චි කරත් Touch Pad එක Use කරන්න කලින් අත සබන් දාලා පිරිසිදු කරලා නෙවෙයිනෙ බං පාවිච්චි කරන්නේ. එතකොට ලොවෙත් ඇගිිලි වල තියෙන ඒවා Touch Pad එකේ වදිනවා. ඕවා පස්සේ කාලෙකදි බලපාන්නේ නැද්ද?
    Na mchn, uba hithanawa wedii aimath kiyanna tynne eaka.
    6) අන්තිමටම දැන්ගන්න ඕන Macbook එක Use කරද්දි External Mouse/Keyboard පාවිච්චි කරනවද කියලා. මම පෞද්ගලිකව Lap එකකට එහෙම External Items අටවගන්න කැමති නෑ බං. එතකොට ඒකෙ Portable ගතිය නැතිව යනවනෙ. ඒත් කවුරුහරි දීර්ඝකාලීන පැවැත්ත උදෙසා හෝ වැඩි Effectivity එකක් සදහා එහෙම External Items පාවිච්චි කරනවනම් අනිවා ඒ ගැනත් කියන්න.
    Mama nam mouse ekak use karanawa, echcharai. Magic mouse ekak ganin, ethakota sepa.

    Palaweni dea mac eka gena bayawenna epa, okata wenna puluwan lokuma dea board eka yana eka. mage ekakata ehema wuna. Ea nisa data backup karagena thiyagmu. Wena nam awulak awith na, Eth use karana machine eka clean ekata thiyaganna echcharai.
     
    • Like
    Reactions: TCB Rox

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka

    මචං ඔයා කොහෙන්ද ගත්තේ Macbook Air M1 එක? කියක් වුනාද ගද්දි? කොයි කාලේ වගේද? දැන් පට්ට ගනන් බං ඒකයි මේ බැලුවේ
    අලුත් එක ප්‍රී ඔර්ඩර් කරා. එනකන් බලාගන ඉන්නෙ.

    uzihYqj.png
    මචං ලංකාවට ද ගෙන්වගන්නේ?
     
    El Padrino

    Active member
  • Nov 10, 2020
    52
    108
    33
    eBay එකෙන් ඕඩර් කලා, කොන් හතර ගානට තියල ඇලෙව්වා.
    Thanks broh
    මටත් තියෙන්නේ macbook air m1 එකක්.. පලවෙනි දේ දැන් ඕක ඔය කියන තරම් හාර්ඩ් නෑ... පරිස්සම් කරග්නින් බබා වගේ.. පොඩ්ඩ ඇත්නම් කෙලවෙන්න පුලුවන්...
    මගෙ එකට එහෙම උන හින්ද මන් මේ කියන්නේ.. දැනටත් තියෙන්නේ හදන්න දීල.. හරියටම මම ලැප් එක ගත්තෙ 2020 දෙසැ 10. හරියටම 2021 දෙසැ 8 ඩිස්ප්ලේ එක ගියා... ගියා කියන්නේ බැක්ලිට් එක විතරයි මුකුත් පේන්නේ නෑ,,, පස්සේ future world එකට ගිහින් දුන්නා හදන්න.. උන් බාරගත්තා හදන්න.. ඒකනම් අවුලක් උනේ නෑ.. මගෙ වෙලාවට දවසක් හරි වොරන්ටි තිබ්බේ .. නැත්නම් හොම්බෙන් යන්නේ.. ලක්ශෙකට විතර කෙලවෙනව එහෙනම්... කොහොමහරි අවුරුදු දෙකකට වොරන්ටි දික් කරගත්තා 40ක් දීලා..

    කීබොර්ඩ් කවර්ස් යූස් කරන්නේපා..
    ලිඩ් එක වහද්දි වැලි කැට හරි මොනාව්හරි තියෙනවද කියල හොදට බලල වහන්න...නැත්නම් ඩිස්ප්ලේ එක ඉවරයි,,
    බිම වට්ට ගන්න නම් එපා..පොඩි හරි තැලිච්ච පාරක් තිබ්බොත් වොරන්ටි හම්බෙන්නේ නෑ.. උන් හොදට බලනවා වටේම..
    adeh machan ube kathawa ahala math shock wuna. mage ohoma giyanam anathai ban. sirawatama mama thama hambakaranne na. mkkhari wunoth iwratama iwarai. thanks for sharing your story with us!
    ow ban wena mokut amuthuwen one na.

    Phone tempered glass ekka apu ekak use karanne mamanam
    ahhh thanks kollo
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මචං ඔයා කොහෙන්ද ගත්තේ Macbook Air M1 එක? කියක් වුනාද ගද්දි? කොයි කාලේ වගේද? දැන් පට්ට ගනන් බං ඒකයි මේ බැලුවේ

    මචං ලංකාවට ද ගෙන්වගන්නේ?
    නෑ බන්. ලංකාවට නෙමේ.
     
    El Padrino

    Active member
  • Nov 10, 2020
    52
    108
    33
    Na mchn, Ona wenne na.

    Micro fibre ekak aragena wathura poddak gaala mama nam clean karanne.

    Na mchn, Eaka chokaaa, karannath epa

    Na ban, uba hithanawa wedii. Mamath coding karanne, kisima awulak na.

    Na mchn, uba hithanawa wedii aimath kiyanna tynne eaka.

    Mama nam mouse ekak use karanawa, echcharai. Magic mouse ekak ganin, ethakota sepa.

    Palaweni dea mac eka gena bayawenna epa, okata wenna puluwan lokuma dea board eka yana eka. mage ekakata ehema wuna. Ea nisa data backup karagena thiyagmu. Wena nam awulak awith na, Eth use karana machine eka clean ekata thiyaganna echcharai.
    machan magic mouse eka keeyak wunada? thawa uba charge karanne kohomada? 24/7 charging adapter ekata connect karala power on karalada thiyenne?

    මචං ඔයා කොහෙන්ද ගත්තේ Macbook Air M1 එක? කියක් වුනාද ගද්දි? කොයි කාලේ වගේද? දැන් පට්ට ගනන් බං ඒකයි මේ බැලුවේ

    මචං ලංකාවට ද ගෙන්වගන්නේ?
    idealz eken gaththe. e kale nam 245k wuna. eth dan mama fb eke dakka 236k ta thiyenawa + laptop bag ekakuth denawa
    ------ Post added on Jan 1, 2022 at 8:23 PM
     
    • Like
    Reactions: chinthakarahula

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    mona wage casing ekakda ban use karanne? a casing eka thiyagena lap eke weda karanna puluwanda?
    ------
    case එකක් කියන්නේ මචං ලැප් එක පාවිච්චි කරන්නේ නැති වෙලාවට දාල තියන එකක්
    ලැප් bag එකක් එන්නේ නැති නිසා
     
    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    It's hard solid. I used a MacBook air for 6 year. No screen protector. No outer covers or key board protector. Recently upgraded to MacBook Pro 2021. Practicing the same.
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • 1) Macbook එකට මොනවත් Covers යූස් කරනවද?
    මම නම් නෑ. මම පිරිසිඳු කරනවා. හැබැයි කැමති නම් ට්‍රාන්ස්පේරන්ට් කවර් එකක් දාගන්න

    2) Macbook එකේ Screen එක කොහොමද පිරිසිදු කරන්නේ?
    කෝටින් එක පරිස්සන් කරගන්න ඕන මචන්. ස්ටිකර් එකක් ගහන්න පුලුවන්. ඒ වගේම කී පෑඩ් එකට රබර් කේසින් එකක් දාගන්න පුලුවන්.

    3) Macbook එකේ Screen එකට Sticker එකක් ගහලද තියෙන්නේ?
    නෑ. ඒත් කෝටින් එක ගියාම ඕෆ් කරල තියෙද්දි පේනවා. ඒත් ඔන් කළාම ප්‍රශ්නයක් නෑ.

    4) මේකේ Keys හෙනම Sensitive බං. මම Coding Related දේවල් කරන්න නිසා Inbuilt Keyboard and Mouse එක හෙනටම Use කරනවා. මේක ඉතින් මෙහෙම Use කරාම අවුලක් යන්නේ නැද්ද කාලයක් යද්දි? අනික අනෙක් ලැප් වලට සාපෙක්ෂව Macbook එකේ Keys අස්සට Dust එක යන්න තියෙන ඉඩකඩත් වැඩි වගේ, මට හිතෙනව විදිහට. මේකට මොකක්ද කරන්න ඕන?
    ඩස්ට් යනව කියල දෙයක් නම් නෑ. ඒත් බ්ලුටූත් මවුස් කීබෝඩ් පාවිච්චි කරනවා නම් වඩා පහසු වෙයි. මොකද උඹ ප්‍රෝග්‍රැමින් විතරක් කරනව කිව්ව නිසා. මැනිපියුලේශන් කරනව නම්, මැජික් ට්‍රැක් පෑඩ් එක කියන්නෙ වෙනම ෆැන්ටසියක්.

    5) Touch Pad එකේ Sensitivity එක කාලයක් යද්දි අඩු වෙනවද බං? අපි කොච්චර හොදට පරිස්සමින් පාවිච්චි කරත් Touch Pad එක Use කරන්න කලින් අත සබන් දාලා පිරිසිදු කරලා නෙවෙයිනෙ බං පාවිච්චි කරන්නේ. එතකොට ලොවෙත් ඇගිිලි වල තියෙන ඒවා Touch Pad එකේ වදිනවා. ඕවා පස්සේ කාලෙකදි බලපාන්නේ නැද්ද?
    මගෙ නම් නෑ මචන්. අවුරුදු 7 යන්නෙ. තමන් සතියකට සැරයක් හරි ක්ලීන් කරනවා නම් සෙන්සිටිවිටි ඉශූස් නම් නෑ මචන්.

    6) අන්තිමටම දැන්ගන්න ඕන Macbook එක Use කරද්දි External Mouse/Keyboard පාවිච්චි කරනවද කියලා. මම පෞද්ගලිකව Lap එකකට එහෙම External Items අටවගන්න කැමති නෑ බං. එතකොට ඒකෙ Portable ගතිය නැතිව යනවනෙ. ඒත් කවුරුහරි දීර්ඝකාලීන පැවැත්ත උදෙසා හෝ වැඩි Effectivity එකක් සදහා එහෙම External Items පාවිච්චි කරනවනම් අනිවා ඒ ගැනත් කියන්න.
    උඩින් කියල තියෙනවා. එයා එකක් නිසා උඹ තමයි ඒක තීරනය කරන්න ඕන. සුබ පැතුම් !
     
    • Like
    Reactions: TCB Rox

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    micro fiber cloth ekk kohenda broh gaththe?

    oya keells eke thiyenne bn car items thiyen thana, m1 air ekat nm covers danna epa eke fan ekak nathi nisa heat ek body ek through thama ain venne, cooling aul yai cover ekak dammoth
     
    මචන් මම Macbook Air M1 එකක් තමා Use කරන්නේ. මම පාවිච්චි කරන Modal එක අනුව මට ආපු ප්‍රශ්න ටික තමා මම මේ Thread එකේ දාන්නේ. මේකේ Macbook Use කරන අය ඉන්නවනම් ගොඩක් දෙනාට මේ Thread එක වැදගත් වේවි. තම තමන් Macbook එක කොහොමද පරිස්සමට පාවිච්චි කරන්නේ කියලා දානවනම් ඒක ලොකු උදව්වක් බං...!

    1) Macbook එකට මොනවත් Covers යූස් කරනවද?
    natha
    2) Macbook එකේ Screen එක කොහොමද පිරිසිදු කරන්නේ?
    natha
    3) Macbook එකේ Screen එකට Sticker එකක් ගහලද තියෙන්නේ?
    natha
    4) මේකේ Keys හෙනම Sensitive බං. මම Coding Related දේවල් කරන්න නිසා Inbuilt Keyboard and Mouse එක හෙනටම Use කරනවා. මේක ඉතින් මෙහෙම Use කරාම අවුලක් යන්නේ නැද්ද කාලයක් යද්දි? අනික අනෙක් ලැප් වලට සාපෙක්ෂව Macbook එකේ Keys අස්සට Dust එක යන්න තියෙන ඉඩකඩත් වැඩි වගේ, මට හිතෙනව විදිහට. මේකට මොකක්ද කරන්න ඕන?
    naha.
    5) Touch Pad එකේ Sensitivity එක කාලයක් යද්දි අඩු වෙනවද බං? අපි කොච්චර හොදට පරිස්සමින් පාවිච්චි කරත් Touch Pad එක Use කරන්න කලින් අත සබන් දාලා පිරිසිදු කරලා නෙවෙයිනෙ බං පාවිච්චි කරන්නේ. එතකොට ලොවෙත් ඇගිිලි වල තියෙන ඒවා Touch Pad එකේ වදිනවා. ඕවා පස්සේ කාලෙකදි බලපාන්නේ නැද්ද?
    meka danne naha
    6) අන්තිමටම දැන්ගන්න ඕන Macbook එක Use කරද්දි External Mouse/Keyboard පාවිච්චි කරනවද කියලා. මම පෞද්ගලිකව Lap එකකට එහෙම External Items අටවගන්න කැමති නෑ බං. එතකොට ඒකෙ Portable ගතිය නැතිව යනවනෙ. ඒත් කවුරුහරි දීර්ඝකාලීන පැවැත්ත උදෙසා හෝ වැඩි Effectivity එකක් සදහා එහෙම External Items පාවිච්චි කරනවනම් අනිවා ඒ ගැනත් කියන්න.
    naha
     
    • Like
    Reactions: TCB Rox

    chinthakarahula

    Well-known member
  • Feb 11, 2014
    244
    303
    63
    machan magic mouse eka keeyak wunada? thawa uba charge karanne kohomada? 24/7 charging adapter ekata connect karala power on karalada thiyenne?

    idealz eken gaththe. e kale nam 245k wuna. eth dan mama fb eke dakka 236k ta thiyenawa + laptop bag ekakuth denawa
    ------ Post added on Jan 1, 2022 at 8:23 PM
    mouse eka wune 18k wage, Eaka gennuwa. mehe nam 25k wage wei.

    eka digata charge karanan epa machn. full charge wunama peyak wage idala galawanna. ita passe battery eken use karanna. battery eka full drain karannath epa. 40% wage thiyeddi aimath charge karanna.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මචන් මම Macbook Air M1 එකක් තමා Use කරන්නේ. මම පාවිච්චි කරන Modal එක අනුව මට ආපු ප්‍රශ්න ටික තමා මම මේ Thread එකේ දාන්නේ. මේකේ Macbook Use කරන අය ඉන්නවනම් ගොඩක් දෙනාට මේ Thread එක වැදගත් වේවි. තම තමන් Macbook එක කොහොමද පරිස්සමට පාවිච්චි කරන්නේ කියලා දානවනම් ඒක ලොකු උදව්වක් බං...!

    1) Macbook එකට මොනවත් Covers යූස් කරනවද?

    2) Macbook එකේ Screen එක කොහොමද පිරිසිදු කරන්නේ?

    3) Macbook එකේ Screen එකට Sticker එකක් ගහලද තියෙන්නේ?

    4) මේකේ Keys හෙනම Sensitive බං. මම Coding Related දේවල් කරන්න නිසා Inbuilt Keyboard and Mouse එක හෙනටම Use කරනවා. මේක ඉතින් මෙහෙම Use කරාම අවුලක් යන්නේ නැද්ද කාලයක් යද්දි? අනික අනෙක් ලැප් වලට සාපෙක්ෂව Macbook එකේ Keys අස්සට Dust එක යන්න තියෙන ඉඩකඩත් වැඩි වගේ, මට හිතෙනව විදිහට. මේකට මොකක්ද කරන්න ඕන?

    5) Touch Pad එකේ Sensitivity එක කාලයක් යද්දි අඩු වෙනවද බං? අපි කොච්චර හොදට පරිස්සමින් පාවිච්චි කරත් Touch Pad එක Use කරන්න කලින් අත සබන් දාලා පිරිසිදු කරලා නෙවෙයිනෙ බං පාවිච්චි කරන්නේ. එතකොට ලොවෙත් ඇගිිලි වල තියෙන ඒවා Touch Pad එකේ වදිනවා. ඕවා පස්සේ කාලෙකදි බලපාන්නේ නැද්ද?

    6) අන්තිමටම දැන්ගන්න ඕන Macbook එක Use කරද්දි External Mouse/Keyboard පාවිච්චි කරනවද කියලා. මම පෞද්ගලිකව Lap එකකට එහෙම External Items අටවගන්න කැමති නෑ බං. එතකොට ඒකෙ Portable ගතිය නැතිව යනවනෙ. ඒත් කවුරුහරි දීර්ඝකාලීන පැවැත්ත උදෙසා හෝ වැඩි Effectivity එකක් සදහා එහෙම External Items පාවිච්චි කරනවනම් අනිවා ඒ ගැනත් කියන්න.

    okata enawa harsdhell case ekak ekaka danna kohe hri aran yaddi.. screen eka clean kranne ara PC cleaner eka microfiber cloth ekata spray karala pihinawa.. stickers nm gahala nah external keyboard nah Magic mouse 2 eka use karanawa eka easy nisa mata (purudu wela tiyenne e vdhata)