මචන් Architectural Rendering වලට Lap එකක් ගන්න ඉන්නේ. මගේ Budget එකත් එක්ක ගන්න තියෙන්නේ මේක තමා. මේකෙ පොඩි අවුලක් තියෙනවා. Processor එක i5 එකක්. මේ ගාණට වෙන ලැප් එකක i7 එකක් line කරගන්න පුලුවන්. ඒත් මට Rendering වලට Processor එකත් එක්ක තියෙන්නේ මොන වගේ බලපෑමක්ද කියලා ලොකු Idea එකක් නෑ. මේකේ VGA එක Rendering වලට හොදම එකක්. ඒත් මේ ගාණක් දීලා i5 එකක් ගන්න එක මොකක්ද වගේද කියලත් හිතෙනවා.
ගොඩක් අය අහයි ඇයි ඉතින් වෙන එකක් ගන්නේ නැත්නේ කියලා. Lap නෑ බං මේ දවස්වල. ඔක්කොම Out of Stock!
Rs 255,000
GF63 Thin 10UC (RTX3050 Max-Q, GDDR6 4GB)
16R5 (RTX3050 Max-Q, GDDR6 4GB)
15.6" FHD (1920*1080), 144Hz 45%NTSC IPS-Level
RTX3050 Max-Q, GDDR6 4GB
Intel HM470
Comet lake i5-10500H+HM470
DDR IV 8GB (3200MHz)
512GB NVMe PCIe Gen3x4 SSD (new)
Intel Wi-Fi 6 AX201(2*2 ax) + BT5.1
x
3 cell, 51Whr
MSI Essential Backpack
2 Year Warranty Term for Gaming (SEA)
ප.ලි. කවුරුහරි Lap Brand New විකුණන කෙනෙක් මේ ආසන්නයෙන් Specs තියෙන i7 ක් තියෙනවනම් ඉක්මණටම මට කියන්න.