ලොකු උදව්වක්! මාගේ කුඹුරේ වැලි

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    ලොකු උදව්වක්! මාගේ කුඹුරේ වැලි

    මට කුඹුරු දෙකක් තියනවා.මේකෙන් එකකනම් අඩි දෙකක් විතර ගැඹුරට විතරයි මඩ තියෙන්නේ.ඊට පස්සේ වැලි. ඒනිසා මේකෙන් දියදම් කරණ තරමටවත් අස්වැන්නක්නෑ. මට ඕන මේ වැලිටික ගොඩදාලා අයින් කරන්න.

    මෙහෙම කුඹුරුවල වැලි ගොඩදාන්න අවසර දෙනවා නේද? එහෙම වැලි ගොඩ දාලා දෙන අය ඉන්නවාද? ඊට පස්සේ මේ වැලි විකුණන්න පුළුවන්ද?(මොකද වැලිටික විකුණන්න බැරිනම් මට වැලි තලප හදන්නයි වෙන්නේ)

    කවුරුවත් වැරදියට හිතන්න ඒපා මම මේ නීති විරෝධීව හොර රහසේ වැලි ගොඩදාලා විකුණගන්න හදනවා කියලා. මම වැලි ජාවාරම්කාරයෙක් නෙවෙයි.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,907
    9,710
    113
    කුඹුරේ වැලි..මම නම් ඔය ඇහුවමයි.සුනාමියට අහු උන කුඹුරක්ද?:baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ නෑ.. කිසිම විදිහකින් අවසර නෑ.. බලපත්‍ර දෙන්නේ නෑ පොලිටිකල් රිලේශන්ස්ලටවත්...
    නීතිය ක්‍රියාත්මකයි. ප්‍රෙසිඩන්ට් ඔය සීන් එකට වෙනම කේස් ඇදලා තියෙන්නේ..
    හොරාට කරල පොලිසියට අහුවෙයි.

    කුඹුරු වල නෙවෙයි. කොටින්ම වැව් හාරලා ලැබෙන මඩ ටික හෝදන්න බලපත්‍ර දෙන්නෙත් සෑහෙන කරදර උනාම.
    භූ විද්‍යා හා පතල් උනුත් දැන් පට්ට බයයි. දැන් හුඟක් පෙත්සම් ගහනවනේ සීන් එකක් දැක්ක ගමන්
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    අවසර නැතුව වැලි දාන්න හිතන්නවත් එපා අපේ ගෙදර ලග තියෙන ඇලෙන් පෙරේදා වැලි දැම්මා වැඩකට පොලිසියෙන් ඇවිත් ඇල්ලුවා
    නඩු දාලා තියෙන්නේ 17 නඩුව ලොකු දඩයක් ගහයි වගේ...
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    උබ ඕක හොරාට පටන්ගත්තොත් වටේ උන් පෙත්සම් ගහල අනිව ගේම අදිනව.උබට විතරද ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ.තව කුබුරු ටිකක් සෙට් කරගනින්.උන් එක්ක ප්‍රා ලේ එකට ගිහින් සීන් එක කියල ගන්න බලපන්.පස් ටිකක් වත් කපන්න බෑ දැන්.වාහනේ ඉදල පර්මිට් ඕන.දඩය 50000/
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Yako oka gedawelane tiyenne, thawa goda wenna dipan magulak kiyanawa. minissu me try karanawa goda karanna. uba haranna try karanawa. anemanda LoL
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මුලින්ම කියන්න ඕන මන්මේ හොරෙන් ගොඩදාන්න හදනවා නෙවෙයි. ඒකයි මුලින්ම කිවුවේ කවුරුවත් වැරදියට හිතන්න ඒපා මම මේ නීති විරෝධීව හොර රහසේ වැලි ගොඩදාලා විකුණගන්න හදනවා කියලා. මම වැලි ජාවාරම්කාරයෙක් නෙවෙයි. කියලා.අනික,

    කුඹුරෙ වැලි නිසා අස්වන්න අඩුයි කිවුවාම ගොවිජන සේවා එකෙන් හරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හරි කුඹුර හදාගන්න කියලා වැලි ගොඩදාගන්න permit එකක් දෙනවා. අපේ පැත්තේ එහෙම වැලි ගොඩදාපු කුඹුරකුත් මම දැක්කා. මට දැනගන්න ඕන එහෙම අවසර ගත්තායින් පස්සේ මේ වැලි කොහොමද ගොඩදාගන්නෙ කියලා? එහෙම ගත්ත වැලි විකුණන්න පුළුවන්ද කියලා? :yes:
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    කුඹුරේ වැලි..මම නම් ඔය ඇහුවමයි.සුනාමියට අහු උන කුඹුරක්ද?:baffled:

    කුඹුරුවල කාලයක් ගිහාම ස්වාභාවිකවම වැලි ඇතිවෙනවා. ඒක වෙන්නේ කොහොමද කියලානම් මම හරියටම දන්නේනෑ. මේ කුඹුරු තියෙන්නේ කුඹුරු යායක ඉහල කෙලවරේ. ඒනිසා මේවැ මඩගතියත් නිතරම හේදිලා පහල කුඹුරුවලට යනනිසා මෙක වෙනවා වැඩි ඇති. අනික මේ වැලි අපි ඔය ගගෙන් ගන්න වැලි(ගෙවල් හදන්න ගන්නේ) වගේ නෙවෙයි. සුදු පාටයි. ඉතාම තුනී වැලි ජාතියක්. හලන්න දෙකුත්නෑ. තුනී වැඩිනිසා මේ වැලි කොන්ක්‍රිට් දාන එවාටනම් සාමාන්‍යයෙන් ගන්නේනෑ. හැබැයි සිමෙන්ති දාන්න,කපරාරු කරන්නනම් ස්තරම්!
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    මුලින්ම කියන්න ඕන මන්මේ හොරෙන් ගොඩදාන්න හදනවා නෙවෙයි. ඒකයි මුලින්ම කිවුවේ කවුරුවත් වැරදියට හිතන්න ඒපා මම මේ නීති විරෝධීව හොර රහසේ වැලි ගොඩදාලා විකුණගන්න හදනවා කියලා. මම වැලි ජාවාරම්කාරයෙක් නෙවෙයි. කියලා.අනික,

    කුඹුරෙ වැලි නිසා අස්වන්න අඩුයි කිවුවාම ගොවිජන සේවා එකෙන් හරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හරි කුඹුර හදාගන්න කියලා වැලි ගොඩදාගන්න permit එකක් දෙනවා. අපේ පැත්තේ එහෙම වැලි ගොඩදාපු කුඹුරකුත් මම දැක්කා. මට දැනගන්න ඕන එහෙම අවසර ගත්තායින් පස්සේ මේ වැලි කොහොමද ගොඩදාගන්නෙ කියලා? එහෙම ගත්ත වැලි විකුණන්න පුළුවන්ද කියලා? :yes:
    දැක්ක කිව්ව කුඹුරෙ අයිතිකරයව හොයාගෙන ගිහින් විස්තර අහපන්
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කුඹුරුවල කාලයක් ගිහාම ස්වාභාවිකවම වැලි ඇතිවෙනවා. ඒක වෙන්නේ කොහොමද කියලානම් මම හරියටම දන්නේනෑ. මේ කුඹුරු තියෙන්නේ කුඹුරු යායක ඉහල කෙලවරේ. ඒනිසා මේවැ මඩගතියත් නිතරම හේදිලා පහල කුඹුරුවලට යනනිසා මෙක වෙනවා වැඩි ඇති. අනික මේ වැලි අපි ඔය ගගෙන් ගන්න වැලි(ගෙවල් හදන්න ගන්නේ) වගේ නෙවෙයි. සුදු පාටයි. ඉතාම තුනී වැලි ජාතියක්. හලන්න දෙකුත්නෑ. තුනී වැඩිනිසා මේ වැලි කොන්ක්‍රිට් දාන එවාටනම් සාමාන්‍යයෙන් ගන්නේනෑ. හැබැයි සිමෙන්ති දාන්න,කපරාරු කරන්නනම් ස්තරම්!

    danna taramin kuburu wala wali kawuruth ganne na machan .Ale wali num kaparduwata gannawa mokada kubure tiyana wali mati mix case eke hinda.Kohomth ubata oka wikunanna num ba .:no::no::no: