දැක්ක කිව්ව කුඹුරෙ අයිතිකරයව හොයාගෙන ගිහින් විස්තර අහපන් ඒ කරලා තියෙන්නේ උදලු වලින් හාරලා අරගෙන. පේන විදිහට ඒක එච්චර සාර්ථක මදි. මන් මේ බැලුවෙ වෙන සාර්ථක ක්‍රම තියේද කියලා. ස්කැවෙටර් හරි කමක්නෑ. දන්න අය ඉන්නවානම් කියන්න