ලොකු උදව්වක්...ලොකු පිනක්...

pannisl

Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    ලොකු උදව්වක්...ලොකු පිනක්...

    යාලුවනේ මට ලොකු ආසාවක් තියනව කකුලක් නැති කෙනෙකුට කකුලක් අරගෙන දෙන්න... මම ආයතන හරහා යන්නෙ නැතුව කෙලින්ම දෙන්න තමයි හිතන් ඉන්නෙ.. මට කියනවද ඒවගේ කෘතිම කකුලක් ගන්න පුලුවන් තැනක්..telephone number එකක් තියනව නම් දාන්න..ලොකු පිනක්....
     
    Last edited:
    • Like
    Reactions: luckyluke111

    dry

    Member
    Jan 25, 2008
    199
    6
    0
    Shakthi Orthopaedic Center ,
    No. 15/2,
    Mathammana,
    Gampaha Road,
    Minuwangoda,
    Sri Lanka.

    Tel:- 011 229 4249, 077 785 6422 & 011 567 1714

    e-mail :- [email protected]
    (If you have questions or comments and related customer orders, please email us )

    Branch :-

    No. 310, Mihintala Road,
    Jaffna Junction,
    Anuradhapura.

    Tel:- 025 324 1413
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    11.gif
    NIyama wedak machn...BUmp//~