ලොකු උදව්වක් 07236xxxxx

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලොකු උදව්වක් 07236xxxxx

    මචන්ල මට උදව්වක් ඕන........

    මට 07236xxxxx ෆෝන් නම්බර් එකක අයිතිකාරයගෙ විස්තර හොයාගන්න ඕන. පුලුවන් කෙනෙක් මට මැසේජ් කරනවද ෆෝන් නම්බර් එක දෙන්න.

    ලොකු උදව්වක්

    ලින්ඩා:(
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රට යන හැටි බං.......

    Ehema lesiyen hoya ganna nam amaru wewi. 5000 wage denawa kiyala thread ekak dammoth nam kawuru hari ewi


    හ්ම්ම්...... කතාව ඇත්ත. දැන් එළකිරියෙන් පොඩි හරි උදව්වක් ගන්න ගොඩක් අමාරුයි. අඩුගානේ බම්ප් එකක්වත් දීල සහයෝගයක් දෙන්න කොල්ලොන්ට හිතට එන් නෑ..... එළකිරියට මොනවත් කියල වැඩක් නෑ.... දැන් ඉන්න ගොඩක් අය උදව්වක් කරන්න ඉදිරිපත්වෙනව අඩුයි. රට යන හැටි බං....... මොනවකරන්නද??

    බම්ප් කරපු ඔක්කෝටම ස්තූතියි....

    ලින්ඩා
     
    Last edited:

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Oka karoth open karapu ekage job ekata kela wenawa ban customer complain kaloth. Eka nisa me wage tanakin e wage udawwak balaporoththu wenna be ban lagama yaluweku kaloth arenna.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Oka karoth open karapu ekage job ekata kela wenawa ban customer complain kaloth. Eka nisa me wage tanakin e wage udawwak balaporoththu wenna be ban lagama yaluweku kaloth arenna.


    හ්ම්ම්..... ඒකත් එහෙමද??? මුන්ට ඕන කුප්ප වැඩක් කරන්න පුලුවන්, අයිතිකාරයගේ විස්තරේ ඇහුවහම දෙන්න බෑ..... මේකට ඉතින් කම්ප්ලේන් කර කර ඉඳල හරියන් නෑ එහෙනම්. පොදු වැසිකිලි 10-15ක් නොම්මරේ ලිව්වහම බුවා සන්තෝසෙන් නිදාගනියි...... :D
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    හ්ම්ම්..... ඒකත් එහෙමද??? මුන්ට ඕන කුප්ප වැඩක් කරන්න පුලුවන්, අයිතිකාරයගේ විස්තරේ ඇහුවහම දෙන්න බෑ..... මේකට ඉතින් කම්ප්ලේන් කර කර ඉඳල හරියන් නෑ එහෙනම්. පොදු වැසිකිලි 10-15ක් නොම්මරේ ලිව්වහම බුවා සන්තෝසෙන් නිදාගනියි...... :D

    ow aehema karapan machan mokada karadara karayonta denna ona oya wage weda tamai.tawa puluwannam oya net aeke tiyena free site 4-5ka boru add tikakakut dapan.porn site walat dapan.
     

    PodeKasun

    Member
    Dec 13, 2012
    116
    13
    0
    ජොබ් එකත් නැති කරගෙන. උසාවි ගානෙ ගිහින් කූරු ගනින්න කැමති එකෙක් ඉන්නව නම් උබට උදව් කරයි. මොලේ තියන එකෙක් නම් ඔවට උදව් කරන්නෙ නැ. නම්බර් එක බ්ලොක් කරල ඩාපන් මචන්.