ලොකු උදව්වක්-About Import
මට ලොකු උදවුවක් කරනවද...D/P,T/T Payment කියන්න එක මට ටිකක් විස්තර කරල දෙනවද...?
import කරනකොට සැලකිලිමත් වෙන්න ඕන මුලික දේවල් ටික මට කෙටියෙන් හරි පොඩ්ඩක් විස්තර කරල දෙනවද?
මේ ගැන අත්දැකීම් තියන හෝ දන්න කෙනෙක් ඉන්නව නම් මට පොඩඩක් උදව් කරන්න.
බොහොම ස්තුතියි!!