ලොකු උදව්වක්

Thilan88

Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    මචන්ලා....මට ව්‍යාපාර පිලිබඳව ලිය වුනු පොත් තියෙනවනම් මෙතන දාන්න පුලුවන්ද ලොකු උදව්වක් ......මාගේ හොදම යාලුවෙක් අලුතෙන් පොඩි වැඩක් පාටාන් ගන්න යන්නෙ...බම්පියක්වත් දාලා යන්න...Thanks kattiyatama....:D:D
     

    Anushanga777

    Well-known member
  • මචන්ලා....මට ව්‍යාපාර පිලිබඳව ලිය වුනු පොත් තියෙනවනම් මෙතන දාන්න පුලුවන්ද ලොකු උදව්වක් ......මාගේ හොදම යාලුවෙක් අලුතෙන් පොඩි වැඩක් පාටාන් ගන්න යන්නෙ...බම්පියක්වත් දාලා යන්න...Thanks kattiyatama....:D:D

    මහ පොලවෙන් සදලුතලයට කියල පොතක් අති!!! එක හොයාගනින්