ලොකු උදව්වක්

abeweera

Active member
  • Dec 29, 2008
    910
    32
    28
    මචංල මට ලොකු උදව්වක් ඕනෙ. මම පොඩි ශොප් එකක් දැම්ම. එකට computer system එකක් දාන්න හිතුව. එකට නොමිලේ ගන්න පුලුවන් හොඳ software එකක් දන්නවනම් link එකක් දෙන්න. ලොකු උදව්වක් මොකද inventory හරියට තියා ගන්න ඔනෙනෙ. Inflow කියල එකක් නම් අහල තියනව ඒත් link එකක් හොයා ගන්න බැරි උනා