ලොකු උදව්වක්......

tfn0Mqo.png

මේ වගේ ඉමේජ් එකේ තියෙන සුදු පාට background එක අයින් කරලා ලෝගෝ එක විතරක් ගන්නේ කොහොමද කියන්නකෝ..... :sorry::sorry::sorry:
 
Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    mehema karanne kohomada?:confused:

    selection ටූල් එකෙන් සිලෙක්ට් කරගන්න.
    සුදු පාට බග්‍රවුන්ඩ් එක සිලෙක්ට් කරගන්න.
    බග්‍රවුන් ඉරේසර් එකෙන් මකල දාන්න.

    ***ෆයිල් එක png ෆෝමැට් සේව් කරන්න. jපෙග් ෆෝමැට් එකෙන් සේව් කලොත් බග්‍රවුන්ඩ් එක අයෙ සුදු පාට වෙයි.
     
    අනේ බොහොම ස්තුතියි යාළුවා :):):)
    You must spread some Reputation around before giving it to Rukaef again.:sorry::sorry::sorry:
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මේකේ කට්ටිය උදව් කරලා තියෙනවා,

    නමුත් ඔයාට ඔය අකුරු වල පහල කොටසේ shadow එක හරියට ගන්න බැරි වෙයි.

    ඒ අවස්ථාවේදී shadow එක නැතුව ඒ කොටස කපල ඉවත් කරලා..

    පස්සේ PRINT කියන අකුරු ටිකේ ඔය විදිහට මිරර් කරන ඉෆෙක්ට් එක ඔයාට මැනුවල් හදන්න වෙයි නැත්තන් Perfect වෙන්නේ නැහැ ඕක.

    එකට ටියුටෝරියල් එකක් තියෙනවා මෙතන
    https://www.youtube.com/results?search_query=photoshop+reflection+effect+

    edit:
    මේකේ තියෙන පිළිතුරු වලට වෙනස් සහ ඉක්මන් ක්‍රමයක් කිව්වොත්,
    Background එක සිලෙක්ට් කිරීම සඳහා Select -> Color Range වෙත ගිහින්
    සුදු පාට ඒරියා එක ක්ලික් කරලා ඔකේ කරලා බලන්න එතකොට සුදු හරිය සිලෙක්ට් වෙයි. ඊටපස්සේ සිලෙක්ෂන් ටුල් එකකින් අනවශ්‍ය කොටස් ටික විතරක් තෝරලා මාස්ක් හෝ ඩිලීට් කරලා දාන්න පුළුවන් :)
    Good Luck
     
    Last edited:
    • Like
    Reactions: Geshi95
    මේකේ කට්ටිය උදව් කරලා තියෙනවා,

    නමුත් ඔයාට ඔය අකුරු වල පහල කොටසේ shadow එක හරියට ගන්න බැරි වෙයි.

    ඒ අවස්ථාවේදී shadow එක නැතුව ඒ කොටස කපල ඉවත් කරලා..

    පස්සේ PRINT කියන අකුරු ටිකේ ඔය විදිහට මිරර් කරන ඉෆෙක්ට් එක ඔයාට මැනුවල් හදන්න වෙයි නැත්තන් Perfect වෙන්නේ නැහැ ඕක.

    එකට ටියුටෝරියල් එකක් තියෙනවා මෙතන
    https://www.youtube.com/results?search_query=photoshop+reflection+effect+

    edit:
    මේකේ තියෙන පිළිතුරු වලට වෙනස් සහ ඉක්මන් ක්‍රමයක් කිව්වොත්,
    Background එක සිලෙක්ට් කිරීම සඳහා Select -> Color Range වෙත ගිහින්
    සුදු පාට ඒරියා එක ක්ලික් කරලා ඔකේ කරලා බලන්න එතකොට සුදු හරිය සිලෙක්ට් වෙයි. ඊටපස්සේ සිලෙක්ෂන් ටුල් එකකින් අනවශ්‍ය කොටස් ටික විතරක් තෝරලා මාස්ක් හෝ ඩිලීට් කරලා දාන්න පුළුවන්
    Good Luck

    t.gif
    h.gif
    a.gif
    n.gif
    k.gif
    empty.gif
    u.gif
    empty.gif
    s.gif
    o.gif
    empty.gif
    m.gif
    u.gif
    c.gif
    h.gif

    9Y7qmQ3.png
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    selection ටූල් එකෙන් සිලෙක්ට් කරගන්න.
    සුදු පාට බග්‍රවුන්ඩ් එක සිලෙක්ට් කරගන්න.
    බග්‍රවුන් ඉරේසර් එකෙන් මකල දාන්න.

    ***ෆයිල් එක png ෆෝමැට් සේව් කරන්න. jපෙග් ෆෝමැට් එකෙන් සේව් කලොත් බග්‍රවුන්ඩ් එක අයෙ සුදු පාට වෙයි.

    :yes::yes: me kiyala thiyenne