මේ වගේ ඉමේජ් එකේ තියෙන සුදු පාට background එක අයින් කරලා ලෝගෝ එක විතරක් ගන්නේ කොහොමද කියන්නකෝ.....




Photoshop Background eraser![]()
මේ වගේ ඉමේජ් එකේ තියෙන සුදු පාට background එක අයින් කරලා ලෝගෝ එක විතරක් ගන්නේ කොහොමද කියන්නකෝ.....
mehema karanne kohomada?![]()
selection ටූල් එකෙන් සිලෙක්ට් කරගන්න.
සුදු පාට බග්‍රවුන්ඩ් එක සිලෙක්ට් කරගන්න.
බග්රවුන් ඉරේසර් එකෙන් මකල දාන්න.
***ෆයිල් එක png ෆෝමැට් සේව් කරන්න. jපෙග් ෆෝමැට් එකෙන් සේව් කලොත් බග්‍රවුන්ඩ් එක අයෙ සුදු පාට වෙයි.






mehema karanne kohomada?![]()


අෆිටත් දැනගන්න කියපංකො ඉතිං. ආය ආය ඔය වගේ දේවල් කරගන්න වෙනවනෙ කොහොමත්.Oka online lesiyenma karaganna widihak thiynwa
wade thama karagatte nathnm kiyapng
Oka online lesiyenma karaganna widihak thiynwa
wade thama karagatte nathnm kiyapng

මේකේ කට්ටිය උදව් කරලා තියෙනවා,
නමුත් ඔයාට ඔය අකුරු වල පහල කොටසේ shadow එක හරියට ගන්න බැරි වෙයි.
ඒ අවස්ථාවේදී shadow එක නැතුව ඒ කොටස කපල ඉවත් කරලා..
පස්සේ PRINT කියන අකුරු ටිකේ ඔය විදිහට මිරර් කරන ඉෆෙක්ට් එක ඔයාට මැනුවල් හදන්න වෙයි නැත්තන් Perfect වෙන්නේ නැහැ ඕක.
එකට ටියුටෝරියල් එකක් තියෙනවා මෙතන
https://www.youtube.com/results?search_query=photoshop+reflection+effect+
edit:
මේකේ තියෙන පිළිතුරු වලට වෙනස් සහ ඉක්මන් ක්‍රමයක් කිව්වොත්,
Background එක සිලෙක්ට් කිරීම සඳහා Select -> Color Range වෙත ගිහින්
සුදු පාට ඒරියා එක ක්ලික් කරලා ඔකේ කරලා බලන්න එතකොට සුදු හරිය සිලෙක්ට් වෙයි. ඊටපස්සේ සිලෙක්ෂන් ටුල් එකකින් අනවශ්‍ය කොටස් ටික විතරක් තෝරලා මාස්ක් හෝ ඩිලීට් කරලා දාන්න පුළුවන්
Good Luck
selection ටූල් එකෙන් සිලෙක්ට් කරගන්න.
සුදු පාට බග්‍රවුන්ඩ් එක සිලෙක්ට් කරගන්න.
බග්රවුන් ඉරේසර් එකෙන් මකල දාන්න.
***ෆයිල් එක png ෆෝමැට් සේව් කරන්න. jපෙග් ෆෝමැට් එකෙන් සේව් කලොත් බග්‍රවුන්ඩ් එක අයෙ සුදු පාට වෙයි.

me kiyala thiyenneජොසී;19192634 said:අෆිටත් දැනගන්න කියපංකො ඉතිං. ආය ආය ඔය වගේ දේවල් කරගන්න වෙනවනෙ කොහොමත්.
vade nam kara gaththa.kamathi nam kiyala denna![]()