ලොකු උදව්වක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මට උබලගෙන් උපදෙස් ටිකක් ඕන මචංලා..
    ලොකු උදව්වක් බං අවංකවම..මටත් හිටියා මචං කෙල්ලෙක් එයා ඇත්තටම ගොඩක් ලස්සනයි මචං...අපි යාලු උනෙ ඒලෙවල් කරන දවස්වල...අපි දෙන්නා ගොඩක් සතුටෙන් හිටියෙ...එයාට මං ගොඩක් ආදරෙ කරා...මං එයාට ආදරෙ කරෙ පිස්සුවෙන් වගෙ මචං...අපි ඔහොම ආදරෙන් කාලයක් හිටියා...එයා වැඩ කලේ බැංකුවක...මං වැඩ කලේ නැහැ කැම්පස් ගියා...ඉතිං අපිට ප්රශ්න තිබුනෙ නෑ...ගෙවල් වලිනුත් කැමැත්ත හම්බ වෙලා තිබුනෙ...ඔහොම කාලයක් ඉන්නකොට මචං මේ ලගකදි ඉදං මගෙ මැසෙජ් වලට එන රිප්ලයි ටික ටික ලේට් උනා...විනාඩියක්...විනාඩි දහයක්...පැයක්...ඕම ඕම...ඊට පස්සෙ අපි කතා කරනකොට එයාට එන්න එන්න නිදිමත හැදෙන්න ගත්තා...

    අපි හැමදාම ගෙදර යන්නෙ එක බස් එකෙ...ඒත් මේ ලගකදි ඉදන් ටික ටික වැඩ වැඩවුනා එයා ඕනවට වඩා ඕටි කරන්න ගත්තා එන්න එන්න එයා ලේට් වුනා...
    මට කලිං යන්න කිව්වා...එන්න එන්න නිවාඩු දවස් වලත් වැඩ වැටුනා...එහෙම ලේට් වෙන එක නිතරම උනා මචං...එයා වැඩ කරන තැන මගෙ යාලුවෙක් හිටියා...එයාගෙන් ඇහුවම කෙල්ල හැමදාම වෙනද වෙලාවට ගෙදර එනවලු...ඕව ටයිම් කරන්නෑලු....ඉතිං මට මේක ඉවසන්න බැරුව ගියා...ඉතිං මං අද යාලුවෙක්ගෙ බයික් එකක් ඉල්ලං කෙල්ලව ෆලො කරා...මං 6 වෙද්දි බැංකුව ගාව...මේකි වෙනද වෙලාවට වැඩ ඇරිලා එතනින් එලියට ආවා බං...මට අන්තෙටම මල ...මෙකි මට බොරු කලා...මෙකි ගිහිං එතනිං බස් එකට නැග්ගා...මං බයික් එක ස්ටාට් කරං බස් එක පස්සෙං ෆලො කරා...මෙකි ඔහොම ටික දුරක් ගිහිං බස් එකෙන් බැස්සා මචං...

    බැහැලා එතන පාර අයිනෙන් හිටං කාටද කෝල් කරා...මං ඈතින් බයික් එක නවත්තං බලං හිටියා...එහෙම ඉන්නගමං මැසෙජ් එකක් දැම්මා...මෙකි එකට රිප්ලයි කරා තාම වැඩ කියලා...මේකි මට කිව්වෙ අද නයිට් ඩියුටි කියලා...මට තෙරුනා කාගෙ අනටද ඩියුටි කියලා..මෙකි කියන්නෙ බොරු...මට අතෙ මාට්ටු මචං...මං ඉවසගෙන මොකද වෙන්නෙ බලං හිටියා...ටික වෙලාවකිං කවුද බුවෙක් කාර් එකකිං ආවා...කෙල්ල හිනාවෙලා කාර් එකට නැග්ගා මචං...මට පිටිපස්සෙ විදුරුවෙන් පෙනවා කෙල්ල ඒ කාර් එකෙ හිටපු එකාගෙ මුන ඉම්බා...මට දරාගන්න බැරි උනා බං...ඉටපස්සෙ උ කාර් එක ඉස්ටාට් කරං ගියා...

    ඉතිං මං බයික් එක ඉස්ටාට් කරං යන්න හැදුවා මචං ඒත් මේ මල මගුල ස්ටාට් වෙන්නෙ නෑනෙ බං...මේක යමහා එෆ් ඉසෙඩ් එකක්...සෙල්ෆ් ස්ටාට් කරා කික් කරා ම්හ්ම් කිසි දෙයක් නෑ..කරන්න පුලුවං හැම දෙම කරා බං මං..තෙලුත් තියෙනවා...දන්න එකෙක් ඉක්මන්ට කියපංකො මේක ස්ටාට් කරගන්න විදිය මට ගෙදර යන්න ...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඉස්සෙල්ලම කාබ් එකට ලගින් පැට්‍රල් බටේ ගලවලා බලපන් පැට්‍රල් එනවද ෆිල්ටරේ බ්ලෝක් ද කියලා. ප්ලග් එක ගලවලා කික් කරන ගමන් හෙඩ් එකට ලං කරලා බලපන් ස්පාර්ක් වෙනවද කියලා.. වෙන්නේ නැත්නම් කරන්ට් අව්ලක්.. වෙන ඉතින් වෙන්න දෙයක් නෑ බන් අලුත් බයික් එකක...

    මේ එක නෙමේ.. දැන් අලුත් කෑල්ලක් දාගන්න පුලුවන් ආ.... ආව් ආව්... කුක්කු දෙක එහෙම ලොකු සුදු කෑල්ලක් දාගනින් ආ:P:P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;19478824 said:

    :rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    මචන් මටත් ඔය වගේ දේවල් වෙලා තියෙනවා. සමහරවිට අපි අත්මාර්ථකාමී වැඩියි. එයගෙන් වැඩ ගත්තට එයා බලාපොරොත්තුවෙන හැමදේම දෙන්න බැරිවෙනවා. සමහර විට උබේ අතින් දැන හෝ නොදැන අඩුපාඩු වෙන්නත් ඇති. කාගෙන් හරි ඉල්ල ගත්තු එකක් උනත් කමක් නැහැ. පීරියඩ් කාලෙදි පොඩ්ඩක් විමසිල්ලෙන් ඉදලා ඔයිල් වල අව්ලක් හෝ අඩුපාඩුත් බලන්න පුරුදු උනොත් ඔයවගේ නස්පැත්ති වලට මුහුන දෙන්න වෙන්නේ නැහැ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන් මටත් ඔය වගේ දේවල් වෙලා තියෙනවා. සමහරවිට අපි අත්මාර්ථකාමී වැඩියි. එයගෙන් වැඩ ගත්තට එයා බලාපොරොත්තුවෙන හැමදේම දෙන්න බැරිවෙනවා. සමහර විට උබේ අතින් දැන හෝ නොදැන අඩුපාඩු වෙන්නත් ඇති. කාගෙන් හරි ඉල්ල ගත්තු එකක් උනත් කමක් නැහැ. පීරියඩ් කාලෙදි පොඩ්ඩක් විමසිල්ලෙන් ඉදලා ඔයිල් වල අව්ලක් හෝ අඩුපාඩුත් බලන්න පුරුදු උනොත් ඔයවගේ නස්පැත්ති වලට මුහුන දෙන්න වෙන්නේ නැහැ.

    :yes::yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මචන් මටත් ඔය වගේ දේවල් වෙලා තියෙනවා. සමහරවිට අපි අත්මාර්ථකාමී වැඩියි. එයගෙන් වැඩ ගත්තට එයා බලාපොරොත්තුවෙන හැමදේම දෙන්න බැරිවෙනවා. සමහර විට උබේ අතින් දැන හෝ නොදැන අඩුපාඩු වෙන්නත් ඇති. කාගෙන් හරි ඉල්ල ගත්තු එකක් උනත් කමක් නැහැ. පීරියඩ් කාලෙදි පොඩ්ඩක් විමසිල්ලෙන් ඉදලා ඔයිල් වල අව්ලක් හෝ අඩුපාඩුත් බලන්න පුරුදු උනොත් ඔයවගේ නස්පැත්ති වලට මුහුන දෙන්න වෙන්නේ නැහැ.

    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අකුරු පොඩි හින්ද කියෙව්වෙ නෑහ් කුක්කෝහ් :no: :no:
    අනික් උන් හිනාවෙන්නෙ ජෝක් එකක් වෙන්න ඇතිනෙ මාත් ඔන්න ඔහෙ හිනා වුනා :lol: :lol: