ලොකු උදව්වක්..

hackerzero

Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    AxmcbGg.png




    මේ ඇඩ් එක බොරුවක්ද බන්.මන් කෝල් කලට නම්බර් එක වෙඩ නෙනේ..මේ වගේ මියෝ එලවන්න පුළුවන් එකක් තියෙනවා නම් පොඩ්ඩක් කියහල්ලකෝ.ලොකු උදව්වක්.
     
    • Like
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,008
    113
    උඹ එකක් අරන් වැඩ නන් කියපන් මචන්...
    මටත් එකක් ගන්ඩ ඕනේ.. :D
     
    • Like
    Reactions: hackerzero

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    නොදනී බං ඕවා නම් වැඩද කියලා.... මාත් ඊබේ එකක් ගෙනාවා..... වැඩ කරන පාටක් නම් නෑ..... :no:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම ebay ගත්ත. වැඩ නෑ. දාද්දි චීස් ගාල සද්දයක් එනව. එච්චරයි.
     

    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    නොදනී බං ඕවා නම් වැඩද කියලා.... මාත් ඊබේ එකක් ගෙනාවා..... වැඩ කරන පාටක් නම් නෑ..... :no:

    මම ebay ගත්ත. වැඩ නෑ. දාද්දි චීස් ගාල සද්දයක් එනව. එච්චරයි.

    එහෙමද බන්...අයියෝ සල්ලි..:(:(