tiyenna nam puluwan machan
saththunta amihiri frequency ekakin
උඹ එකක් අරන් වැඩ නන් කියපන් මචන්...
මටත් එකක් ගන්ඩ ඕනේ..![]()
නොදනී බං ඕවා නම් වැඩද කියලා.... මාත් ඊබේ එකක් ගෙනාවා..... වැඩ කරන පාටක් නම් නෑ.....![]()
මම ebay ගත්ත. වැඩ නෑ. දාද්දි චීස් ගාල සද්දයක් එනව. එච්චරයි.

