මචංලා මට ලොකු උදව්වක් පුළුවන් කෙනෙක් කරලා දෙන්න. මේකේ ඉන්න සොෆ්ට්වෙයා ගැන දන්නා කෙනෙක් මට මේ උදව්ව කරලා දෙන්න. මන් ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. ඊයේ මං PC එකේ වැඩක් කර කර ඉන්න්දද්දී VIRUS එකක් ආවා නෙට් එකෙන්. එකෙන් msg එකක් screen එකේ display උනා. එකෙන් කිව්වේ මගේ PC එකේ files encrypt වෙලා කියල. පස්සේ pc එක restart උනා ඊට පස්සේ windows වැඩ නෑ. පස්සේ මං ෆොර්මැට් කරලා වින්ඩොස් දැම්මා. පස්සේ බැලින්නම් මගේ අනික් drivers වල තිබ්බ files සේරම extension change වෙලා. මල මගුලක් තමයි වෙලා තියෙන්නේ. files තිබ්බට open කරන්න බැ. CYBER3 කියලා තමයි පෙන්නන්නේ. මට මේක ආයි decrypt කරගන්න විදිහක් හොයලා දෙන්න.ලොකු උදව්වක්, මං design කරපු files ගන්න විදිහක් නෑ. වහකන්න වෙන සීන් එකක් වෙලා තියෙන්නේ. මං extension එක .PSD, .MP4 වගේ change කරලත් බැලුවා. එත් කිසිම දෙයක් වෙන්නේ නෑ. පුළුවන් කෙනෙක් මේකට විසදුමක් හොයල දෙන්න. නැත්තන් මේ files recovery කරගන්න software එකක් හරි තියෙනවද කියන්න.


මෙන්න මෙහෙමයි දැන් files තියෙන්නේ



මෙන්න මෙහෙමයි දැන් files තියෙන්නේ

