ලොකු උදවුවක් ඕනි මචං 🙏🏽

Gamer1

Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    FB_IMG_1640267420907.jpg

    මචංලා, මේ පොඩි කාලේ බෙහෙත් විදපු පොත නැතිවෙලා. ආයේ හදාගන්නේ කොහොමද??

    ***පරණ එකේ විස්තර ඔක්කොම තියෙනවා. අලුත් එකකට ලියවාගන්න තමයි ඕනි මචං.
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මං දන්න විදියට ඕක ආයේ දෙන්නේ නෑ. මං පොඩි කාලේ ඉස්කෝලේ interview ගිහිල්ලා මගේ පොතත් නැති වෙලා.
    පස්සේ අම්මලා කාඩ් එකක් හදවගෙන. දැනුත් ඒක තියෙන්නේ
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    මං දන්න විදියට ඕක ආයේ දෙන්නේ නෑ. මං පොඩි කාලේ ඉස්කෝලේ interview ගිහිල්ලා මගේ පොතත් නැති වෙලා.
    පස්සේ අම්මලා කාඩ් එකක් හදවගෙන. දැනුත් ඒක තියෙන්නේ
    කොහොමද අලුත් කාඩ් එකක් හදවගෙන තියෙන්නේ මචං?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,317
    113
    View attachment 155043

    මචංලා, මේ පොඩි කාලේ බෙහෙත් විදපු පොත නැතිවෙලා. ආයේ හදාගන්නේ කොහොමද??
    Pissuda huththo ai hadanna? These things aren't put in any database. Those details only remain in the book. So if you lose it as per my knowledge you are fucked.
     
    eyes

    Well-known member
  • Jul 25, 2020
    499
    608
    93
    oka aye hadanawa kiyana eka practically karanna bari wenna ona
    mokada gahana injection wala lot numbers ehema central point ekaka update wenne na ne
    e welawe pothe liyana eka ne
    bara kirala, usa manala dana ewa unath ehemai
    oya data kohewath tiya ganne nathi nisa aye hadanna bari wenna ona
     
    • Like
    Reactions: Gamer1

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    පරණ එකේ විස්තර ඔක්කොම තියෙනවා. අලුත් එකකට ලියවාගන්න තමයි ඕනි මචං.

    Pissuda huththo ai hadanna? These things aren't put in any database. Those details only remain in the book. So if you lose it as per my knowledge you are fucked.

    මේවා එහෙම හදන්නේ නැ දන්නා විදියට...

    oka aye hadanawa kiyana eka practically karanna bari wenna ona
    mokada gahana injection wala lot numbers ehema central point ekaka update wenne na ne
    e welawe pothe liyana eka ne
    bara kirala, usa manala dana ewa unath ehemai
    oya data kohewath tiya ganne nathi nisa aye hadanna bari wenna ona

    පරණ එකේ විස්තර ඔක්කොම තියෙනවා. අලුත් එකකට ලියවාගන්න තමයි ඕනි මචං.
    ------ Post added on Dec 23, 2021 at 8:59 PM
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    View attachment 155043

    මචංලා, මේ පොඩි කාලේ බෙහෙත් විදපු පොත නැතිවෙලා. ආයේ හදාගන්නේ කොහොමද??

    ***පරණ එකේ විස්තර ඔක්කොම තියෙනවා. අලුත් එකකට ලියවාගන්න තමයි ඕනි මචං.
    මචංලා, කවුරුත් නැද්ද මේක හදවගන්න??