ලොකු උදවුවක් ඕනෙ

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    3,585
    4,159
    113
    හෙල්ප් එකක් දෙන්න මේවා ගැන දන්න කෙනෙක්..2
    ඔයා මට Digital marketing path එක කියලා දෙන්න. පොඩි පොඩි වැඩ ටිකක් එහෙම දෙන්න practice වෙන්න.
    අර pdf එකේ මුල් ටික කියෙව්වා. ඒකෙ persona හදන හැටි එහෙම තියෙනවද? 🙂
    කලින් udacity උන්ගෙ digital marketing nano degree එක කරා, ඒකෙත් එච්චර තේරුණේ නෑ ඒක.
     
    • Like
    Reactions: Solo Rider

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    16,175
    16,160
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔයා මට Digital marketing path එක කියලා දෙන්න. පොඩි පොඩි වැඩ ටිකක් එහෙම දෙන්න practice වෙන්න.
    අර pdf එකේ මුල් ටික කියෙව්වා. ඒකෙ persona හදන හැටි එහෙම තියෙනවද? 🙂
    කලින් udacity උන්ගෙ digital marketing nano degree එක කරා, ඒකෙත් එච්චර තේරුණේ නෑ ඒක.

    කියලා දෙන්නම්. පුළුවන්නම් හැමදාම රෑ 8ට තියන ක්ලබ් හවුස් එකේ IT ගුබ්බෑයමට සෙට් වෙයන්.

    බිස්නස් එකේ වැඩ නම් permanent employeesට ඇරෙන්ඩ මගේම මල්ලිටවත් දෙන්නෙ නෑ මචං.
     

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    8,944
    22,789
    113
    කියලා දෙන්නම්. පුළුවන්නම් හැමදාම රෑ 8ට තියන ක්ලබ් හවුස් එකේ IT ගුබ්බෑයමට සෙට් වෙයන්.

    බිස්නස් එකේ වැඩ නම් permanent employeesට ඇරෙන්ඩ මගේම මල්ලිටවත් දෙන්නෙ නෑ මචං.
    ඒ... ඕක තාම කරගෙන යනවද බං මම හිතුව දැං නවත්තලා ඇති කියල.
     

    Gavesha108

    Well-known member
  • May 4, 2020
    279
    280
    63
    Salli thama case ithin. NSBM eke gana tikak adu athi.
    NSBM yanna ba dan samanya manussayekuta
    SLIIT labai NSBM salli pump ekakk
    ow bn.ubth ekeda
    mokadd intake eka
    කීයක් විතර යයිද? පොඩි Idea එකක්?

    podi kiyanne Bsc eka 17.5k
    17.5 anthimata gatte api.dan aluthin october idl ugc approved eka 24laks plymouth eka 21laks computing witarai. engineering ita wada patta ganan
    pissu hadenw
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,858
    113
    Kandy
    ලොකු ආසාවක් නැත්නම් carrer change එකක් කරන්න ඕන නෑ.

    IT කරනවානම් BCS කරන්න (less time)
    එහෙම නැත්නම් BIT (less money)
    ඒත් නැත්නම් SLIIT (more money + more time)

    ඒත් බැරිනම් මේ thread එක
    https://elakiri.com/threads/it-field-help.2050355/

    free resources ඕන නම් කියන්න, හොයලා දෙන්නම්