ලොකු-උදවුවක්-ඕනෙ.........

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ලොකු-උදවුවක්-ඕනෙ.........

    ලොකු උදවුවක් ඕනෙ.........

    මගෙ යලුවෙකුට Computer MSc එකට කරන්න ප්‍රොජෙක්ට් ටයිටල් එකක් හරි, නැත්තම් කවුරු හරි කල ප්‍රොජෙක්ට් එකක් සමාන්ය ගනකට ගන්න හරි හොයනවා.......

    හැබයි ගොඩක් හදිස්සි.......

    කාට හරි උදවුවක් කරන්න පුලුවනිනම් ලොකු පිනක් මේ වෙලෙ හැටියට............
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    37
    ඩොටේ
    ලොකු උදවුවක් ඕනෙ.........

    මගෙ යලුවෙකුට Computer MSc එකට කරන්න ප්‍රොජෙක්ට් ටයිටල් එකක් හරි, නැත්තම් කවුරු හරි කල ප්‍රොජෙක්ට් එකක් සමාන්ය ගනකට ගන්න හරි හොයනවා.......

    හැබයි ගොඩක් හදිස්සි.......

    කාට හරි උදවුවක් කරන්න පුලුවනිනම් ලොකු පිනක් මේ වෙලෙ හැටියට............

    මචන් MSC එකක් කියන්නෙ ලොකු දෙයක් බන් අපි වගෙ සොක්කො හිතන එව ප්‍රොජෙක්ට් ප්‍රොපොසල් එකෙදි රිජෙක්ට් වෙයි බන්....:yes::yes: :(:(:(:(
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ලංකාවේ MSc වලට ගිය කල :(:(
    ඔහොම කරල pass වෙන එවුන් තමයි ලොකු post වලට යන්නේ :(:(
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ලංකාවේ MSc වලට ගිය කල :(:(
    ඔහොම කරල pass වෙන එවුන් තමයි ලොකු post වලට යන්නේ :(:(

    ගොඩක් එවුන් දැන් කරන්නෙ ඔහොම තමා බන්.......
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මගේ යාලුවෙක් finger print identify කරන්න software එකක් මේ දවස් වල හදනව මචං. ඌත් M Sc එකකට තමයි ඒක කරන්නෙ. ඒ title එක ගනින්.
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මගේ යාලුවෙක් finger print identify කරන්න software එකක් මේ දවස් වල හදනව මචං. ඌත් M Sc එකකට තමයි ඒක කරන්නෙ. ඒ title එක ගනින්.

    කේස් එකක් නැතිනම් මට පොර එම්.එස්.සී එක කරන ප්ලෙස් එකයි කන්ටැක්ට් ඩීටෙල් ටිකයි පී.එම් කරපන්......මම යලුවට දීල බලන්නම්