ලොකු උදවුවක් ඕනේ මචන්ලා....

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ලොකු උදවුවක් ඕනේ මචන්ලා....

    etisalat amar street එකේ තියන branch එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවා නම් කියපල්ලකෝ?? මම contact කරගන්න ඕනේ...
    plz මචන්ලා... මම මේ දවස් වල ගොඩක් ලොකු ප්‍රශ්නෙක ඉන්නේ මචන්ලා....