ලොකු උදවුවක් ඕනේ මචන්ලා

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ලොකු උදවුවක් ඕනේ මචන්ලා

    sl7CDC3.jpg


    මචන්ලා කවුරුහරි දන්න කෙනෙක් මේ වගේ මාර්ක් කරපුවා යවන විදිය කියලා දෙනවද ලොකු උදවුවක් ?. :oo:

    දන්නේ නැත්තම් Bump එකක් හරි දාගන යන්න මචන්ලා.:)
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    machan owwa unu wathura tikakata paankada kaallak themala athullahan. Ethakota yanawa

    unu wathura try kara eth eka yanne na poddak wath.:(

    ටිනර් දැම්මොත් :)

    thinner dala plastic pichcei da danne na kerosene nuth dala baluwa hariyanne na.:(

    ගස් ගිනියා;16747862 said:
    thinner daapan,kerosin daapan,petrol dhaapan,genu gaana qteks remover ekak dhaala yawapan,berima unoth *ri tikak dhaala yawapan...:lol::lol::lol::lol:

    :lol: onna umbawa nill kara.

    bump macho

    thanks machan.
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ටිනර් දැම්මොත් වැඩේ දෙල් වෙයි. බුමිතෙල් සර්ජිකල් වගේ එව්වට යන්නෙත් නැත්තම් WD40 spray එකක් ගෙනත් ගහල හොදට අතුල්ලපන් , සමහරවිට යයි
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Bump galass clener wage dala try karanna

    ela try karala balanam.


    thanks bump ekata

    භූමිතෙල් + තිනර් මික්ස් කරල ගාපන්.අනිවා වැඩේ හරි. :yes:

    thinner danna bayai machan pata auwl yai keyala karanna deyak nati unoth ekawatha karanawa.:)



    thanks bump ekata

    ජොනී බට්ට;16754002 said:
    ටිනර් දැම්මොත් වැඩේ දෙල් වෙයි. බුමිතෙල් සර්ජිකල් වගේ එව්වට යන්නෙත් නැත්තම් WD40 spray එකක් ගෙනත් ගහල හොදට අතුල්ලපන් , සමහරවිට යයි

    thanks WD40 dala balnam machan.:)
     
    Last edited: