ලොකු උදවුවක් ඕන වෙලා තියනවා

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගෙදර එකෙක්ට හොදට කුණු හරුපෙන් අමතපන්. ඕකට ඔච්චර බොරු කෙන්දර හද හද දගලන්න ඕනය
     
    Adelaide Evening

    Junior member
  • Jan 11, 2014
    59
    4
    8
    Ba kiyala ayin weyanko ban. Okata kendara hadagena nahinna onada?
    Anith eka kendara nogalapunath kamak na kiwwoth??? Bota fuken yanna wenne fuken

    අන්තිමට මොනා උනත් හිතෙන්නේ පවු කියල. ඒකයි එහෙම කෙලින්ම කියන්නේ නැතුව මෙහෙම දෙකින් නවත්තන්න හදන්නේ මචන්.
     
    Adelaide Evening

    Junior member
  • Jan 11, 2014
    59
    4
    8
    උඹ ඉන්නේ කොහෙද? කෙල්ල උබේ වයසේ මද?
    මටත් කියලා තියෙන විස්තරේ ඇහුවාම නම් හිතෙන්නේ හරි යන එකක් නෙවෙයි කියලා.
    කතා කරලා තේරුම් අරන් ඉවර කරන්න විදියක් නැද්ද?

    අපි දෙන්නම කොළඹ අවට මචන්.එක වයසේ 28. උපරිම උත්සහ කරා තේරුම් කරන්න. තේරුම් කිරිල්ල ඉවර වෙන්නෙත් අන්තිමට රණ්ඩුවකින්.
     
    Adelaide Evening

    Junior member
  • Jan 11, 2014
    59
    4
    8
    දැන් ඒ කියන්නේ තාම කේන්දර බැලුවේ නැද්ද? තෝ තාම දන්නේ නැද්ද කේන්දරේ ඇත්තටම ගැලපෙනවද නැද්ද කියල. කෝකටත් උඹ ඒකිගෙන් කේන්දරේ ඉල්ලගෙන තනියම බලාගනින් අම්මල බලන්න ඉල්ලනවා කියල. ඇත්තටම ඕක ගැලපෙන්නේ නැත්තන් ආයේ ඕකේ හදන්න දෙයක් නෑනේ. :P

    තාම බලල නෑ. වැරදිලා හරි ගැලපුනොත් කියල හිතලයි මම වෙන එකක් හදන්න හිතන්නේ.
     
    Adelaide Evening

    Junior member
  • Jan 11, 2014
    59
    4
    8
    විල්සන් මාමා;25298553 said:
    Bandala inna bariwena bawa dannawanam badinna ba ne bun. Kelinma kiyapan ohoma wali dagena inna ganiyek ekka pawul kanna mama kamati na kiyala. Moko ubawa balen badinnada. Kagewath hitha sathutu karanna ube anagathe nasthi karaganna epa. Jaya

    එක මගේ වරදක් වෙන්න ඇති මචන්. කෙලින්ම ඔයාව මට එපා කියල කියන්න කොන්ද පන තිබුනට එහෙම කියන්න හිතෙන්නේ නෑ. ආදරේ නිසා එහෙම කියන්න අමාරුයි. එත් මොලෙන් හිතුවම තේරෙනවා මෙ වෙලාවේ ආදරේ ගැන හිත හිත හිටියොත් අපි දෙන්නම ජිවිත කාලෙම දුක් වෙනවා කියල. ඒකයි කෙලින්ම නවත්තමු කියන්නේ නැතුව මෙහෙම විදිහකින් නැවතෙන විදිහට වැඩ කරන්නේ.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Ba kiyala ayin weyanko ban. Okata kendara hadagena nahinna onada?
    Anith eka kendara nogalapunath kamak na kiwwoth??? Bota fuken yanna wenne fuken

    විල්සන් මාමා;25298553 said:
    Bandala inna bariwena bawa dannawanam badinna ba ne bun. Kelinma kiyapan ohoma wali dagena inna ganiyek ekka pawul kanna mama kamati na kiyala. Moko ubawa balen badinnada. Kagewath hitha sathutu karanna ube anagathe nasthi karaganna epa. Jaya

    එක මගේ වරදක් වෙන්න ඇති මචන්. කෙලින්ම ඔයාව මට එපා කියල කියන්න කොන්ද පන තිබුනට එහෙම කියන්න හිතෙන්නේ නෑ. ආදරේ නිසා එහෙම කියන්න අමාරුයි. එත් මොලෙන් හිතුවම තේරෙනවා මෙ වෙලාවේ ආදරේ ගැන හිත හිත හිටියොත් අපි දෙන්නම ජිවිත කාලෙම දුක් වෙනවා කියල. ඒකයි කෙලින්ම නවත්තමු කියන්නේ නැතුව මෙහෙම විදිහකින් නැවතෙන විදිහට වැඩ කරන්නේ.
    :yes:

    kelinma kiyala dapan bn

    eetapasse katha karana eka seema karapan

    nikamma oka arila yanwa

    uba adareta neme ara widiyata wanchawak karala nawaththanna hadanne
    ube guilty feeling eka nathi karaganna
    honda ho naraka kelinma deyak kiyapan
    passe kaleka hari ekei therum gannwa hawa matured weddi

    onnam ekige pawule wadihitiyanta kiyahan ubala close nam godak
    eyala therum ganiyi mole thiyenwan
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,542
    5,560
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම නම් කියන්නේ උඹ ඔක කරපන්
    කෙල්ල විශ්වාසවන්තයි
    ඒකනේ උඹ ලගම ඉන්නේ
    අද කාලේ එහෙම කෙල්ලෝ අඩුයි මචං
    ඕනේ දෙයක් අහපන් පී එම් එකක් දාලා