Bandala inna bariwena bawa dannawanam badinna ba ne bun. Kelinma kiyapan ohoma wali dagena inna ganiyek ekka pawul kanna mama kamati na kiyala. Moko ubawa balen badinnada. Kagewath hitha sathutu karanna ube anagathe nasthi karaganna epa. Jaya
Ba kiyala ayin weyanko ban. Okata kendara hadagena nahinna onada?
Anith eka kendara nogalapunath kamak na kiwwoth??? Bota fuken yanna wenne fuken
උඹ ඉන්නේ කොහෙද? කෙල්ල උබේ වයසේ මද?
මටත් කියලා තියෙන විස්තරේ ඇහුවාම නම් හිතෙන්නේ හරි යන එකක් නෙවෙයි කියලා.
කතා කරලා තේරුම් අරන් ඉවර කරන්න විදියක් නැද්ද?
දැන් ඒ කියන්නේ තාම කේන්දර බැලුවේ නැද්ද? තෝ තාම දන්නේ නැද්ද කේන්දරේ ඇත්තටම ගැලපෙනවද නැද්ද කියල. කෝකටත් උඹ ඒකිගෙන් කේන්දරේ ඉල්ලගෙන තනියම බලාගනින් අම්මල බලන්න ඉල්ලනවා කියල. ඇත්තටම ඕක ගැලපෙන්නේ නැත්තන් ආයේ ඕකේ හදන්න දෙයක් නෑනේ.![]()
විල්සන් මාමා;25298553 said:Bandala inna bariwena bawa dannawanam badinna ba ne bun. Kelinma kiyapan ohoma wali dagena inna ganiyek ekka pawul kanna mama kamati na kiyala. Moko ubawa balen badinnada. Kagewath hitha sathutu karanna ube anagathe nasthi karaganna epa. Jaya
ගෙදර එකෙක්ට හොදට කුණු හරුපෙන් අමතපන්. ඕකට ඔච්චර බොරු කෙන්දර හද හද දගලන්න ඕනය

Ba kiyala ayin weyanko ban. Okata kendara hadagena nahinna onada?
Anith eka kendara nogalapunath kamak na kiwwoth??? Bota fuken yanna wenne fuken
විල්සන් මාමා;25298553 said:Bandala inna bariwena bawa dannawanam badinna ba ne bun. Kelinma kiyapan ohoma wali dagena inna ganiyek ekka pawul kanna mama kamati na kiyala. Moko ubawa balen badinnada. Kagewath hitha sathutu karanna ube anagathe nasthi karaganna epa. Jaya
එක මගේ වරදක් වෙන්න ඇති මචන්. කෙලින්ම ඔයාව මට එපා කියල කියන්න කොන්ද පන තිබුනට එහෙම කියන්න හිතෙන්නේ නෑ. ආදරේ නිසා එහෙම කියන්න අමාරුයි. එත් මොලෙන් හිතුවම තේරෙනවා මෙ වෙලාවේ ආදරේ ගැන හිත හිත හිටියොත් අපි දෙන්නම ජිවිත කාලෙම දුක් වෙනවා කියල. ඒකයි කෙලින්ම නවත්තමු කියන්නේ නැතුව මෙහෙම විදිහකින් නැවතෙන විදිහට වැඩ කරන්නේ.