ලොකු උදවුවක්...

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    .....::::::::::PROUD TO BE A
    Sri-Lanka-240-animated-flag-gifs.gif
    SRI LANKAN::::::::::.....

    මචන්ස් ලා දන්න කෙනෙක් මට කියනද කැලනියෙ ඉදල මාලබෙට යන්නෙ කොහොමද කියල
    ලොකු උදවුවුඅක්!

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    කැලණියෙන් 228/226/224 බස් වල ඇවිත්,බණ්ඩාරවත්තේ බහින්න..එතනින් තව බස් එකක එන්න ඔන කඩුවෙලට එන්න.පයින් එන්නත් පුලුවන්..rs.6 දුර.
    කඩුවෙලින් 177 නගින්න..ඇවිත් මලබෙන් බහින්න..
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    කැලණියෙන් 228/226/224 බස් වල ඇවිත්,බණ්ඩාරවත්තේ බහින්න..එතනින් තව බස් එකක එන්න ඔන කඩුවෙලට එන්න.පයින් එන්නත් පුලුවන්..rs.6 දුර.
    කඩුවෙලින් 177 නගින්න..ඇවිත් මලබෙන් බහින්න..
    bus 3ක යන්න ඔනෙ නේ..හ්ම්,ස්තූතී යාලු
    මොකටද යන්නේ ?
    sliit එකට යන්න මචන් මගෙ සහෝදරයෙක්ට