ලොකු කර ගන්න ඕනද? 18++

මතo

Active member
  • Mar 11, 2013
    164
    128
    43
    Moscow City, Moscow
    ලොකු කර ගන්න ඕනද? 18++

    ඉස්සර ඉදන්ම පිරිමි පාර්ශවේට තිබ්බ ප්‍රශ්නේ තමයි size එකේ ප්‍රශ්නේ. තාමත් බහුතරයක් කරන්නේ වැල වල තියෙන ඒවා සමග තමන්ගේ 1 සංසන්දනය කරන 1 :oo::oo:

    MQIF2Na.jpg


    ඇත්තටම size 1 ලිංගික සතුට සදහා බලපානවද? :baffled::baffled:
    මේ ප්‍රශ්නෙට උත්තර 2ක් තියෙනවා. සමහර කාන්තාවන් කියාවි නැ කියලා. සමහර අය කියාවි ඔව් කියලා

    AnZWtW8.jpg


    සාමාන්‍යයෙන් කාන්තා vaginal canal 1 අඟල් 3-4 ක් විතර වෙනවා සාමාන්‍යයෙන්. දරු උපතකදී, ලිංගික ඇසුරකදී කාන්තා යෝනියකට පුලුවන් ප්‍රසාරණය වෙන්න 200% කින්. :rofl::rofl:සාමාන්‍යයෙන් අඟල් 5-6 පුරුෂ ලිංගයකින් කාන්තාවක් සතුටු කරන්න පුළුවන්. ඒ වුනාට psychological effect කියලා 1ක් තියෙනවා. සහකාරිය හිතුවොත් මේ size එකෙන් මාව සතුටු කරන්න බැ කියලා ආයේ හනුමා දර පැලුවත් බැම තමයි :no::no::no::no:

    HaZmCbp.png


    දැනට වෙළද පොලේ තියෙනවා ලොකු කරන්න tablets,jel,cream වර්ග.මේවා වැඩ කරනවද? :angry::angry::angry:
    බොහොමයක් enlargement drugs වල තියෙන්නේ විටමින් ජාති, අයන වර්ග කීපයක් වගේ ද්‍රව්‍ය. :rolleyes::rolleyes::rolleyes:මේව drugs වල කිසිම enlargment effect 1k තියෙනවා කියලා විද්‍යානුකුලව ඔප්පු කරලා නැ. ඒ උනාට මේවා බිලා hypervitaminosis, electrolyte imbalance වගේ අතුරු ආබාධ නම් හැදෙන්න පුළුවන්. මේ වගේ බෙහෙත් වලට සල්ලි වියදම් කරන එකේ කිසිම වැඩක් නැ. ඊට වඩා හොදයි කෙල්ලට මොනවා හරි අරන් දෙන 1. :yes::yes::yes:

    කොහොමද ඇත්තටම ලොකු කර ගන්නේ ?:D:D:D
    exercise වලින් සුළු ප්‍රතිපලයක් ලබා ගන්න පුළුවන්. හොද ප්‍රතිපලයක් ලබා ගන්න පුළුවන් ශල්‍යකර්මයකින් පමණයි.:yes:

    දැනට කරන penis enlargment surgery 1k කොටස් 2කින් සමන්විතයි
    1.lengthening
    2.widening

    lengthening වලදී කරන්නේ පුරුෂ ලිංගය යූනික ඇටය හා සම්බන්ධ වන බන්ධනි කපා දමන 1. ලිංගයේ 2/3 හෝ 1/2ක පමණ කොටසක් තියෙන්නේ ශරීරය තුල. බන්ධනි කපපු නිසා ලිංගය ඉදිරියට එනවා :rolleyes::rolleyes:

    widening වලදී කරන්නේ මහතා වැඩි කරන 1 මේද තැම්පත් කිරීම මගින්

    hZtAskR
    hZtAskR.jpg


    ශල්‍යකර්මය කිරීමෙන් පස්සේ සති 4-6 යනවා recover වෙන්න. මතක තියා ගන්න ඕන දේ තමයි මේ surgery එකේ අතුරු අබාධ තියෙනවා, ලොකු කර ගන්න ගිහින් erectile dysfunction හැදෙන්නත් පුළුවන්.:rofl::rofl::rofl: ඒ හින්ද හොද plastic surgeon කෙනෙක් හම්බ වෙන්න ශල්‍යකර්මය කරන්න ඕන නම්

    තමන්ගේ 1 අඟල් 5-6 නම් ලොකු කර ගන්න ඕන නැ තියෙන ප්‍රමානෙ ඇති. නිකන් බොරුවට සල්ලි වියදම් කරන්න එපා internet එකේ තියෙන products වලට :yes::yes::yes:


     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අන්තිම ටික බලනකොට ඇගත් හිරිවටුනා. :baffled:
    කපන්න ඕනා කියනකොට.:dull:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    :baffled::baffled::baffled:
    මේ මොන හරුපයක්ද බං...

    මට මේ තියෙන ගාන වැඩිත් එක්ක කියල ඉංග්‍රීසියෙන් කෙටුවේ. ඒත් සිංහල ඇක්ටිව් වෙතා තිබිල තියෙන්නේ...
    :P:P:P
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දිග නම් මහ ලොකු ප්‍රශ්නයක් නෑ..
    ඒත් මහත් වෙන තරමට තමයි සෙක්ස් කරද්දි දෙන්නටම ෆීලිං එක වැඩි..
    කොහොමත් ඉතිං එක දිගට සෙක්ස් කරද්දි වයිෆ්ගෙ අහවල් එක ලොකු වෙලා ලූස් වෙනවා..
    එහෙම උනාම චූටි කරලා මහගන්න පුළුවන් කැමති නම්..
    :rofl:

    කොහොම උනත් සොකඩෙන් විතරක්ම ආතල් දෙන්න බෑ..
    :nerd:

    ඔය ශල්‍යකර්ම වලට බර ගණන් ගන්නවා..
    :dull:
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    දිග නම් මහ ලොකු ප්‍රශ්නයක් නෑ..
    ඒත් මහත් වෙන තරමට තමයි සෙක්ස් කරද්දි දෙන්නටම ෆීලිං එක වැඩි..
    කොහොමත් ඉතිං එක දිගට සෙක්ස් කරද්දි වයිෆ්ගෙ අහවල් එක ලොකු වෙලා ලූස් වෙනවා..
    එහෙම උනාම චූටි කරලා මහගන්න පුළුවන් කැමති නම්..
    :rofl:

    කොහොම උනත් සොකඩෙන් විතරක්ම ආතල් දෙන්න බෑ..
    :nerd:

    ඔය ශල්‍යකර්ම වලට බර ගණන් ගන්නවා..
    :dull:

    pink-kitty-purring-hug-smiley-emoticon.gif