ලොකු කාර්ඩ්බෝර්ඩ් පෙට්ටි ඕන

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ලොකු කාර්ඩ්බෝර්ඩ් පෙට්ටි කොහෙන්ද ගන්න තියෙන්නේ?
    ලොකු පෙට්ටි 5 ක් වගේ ඕන බඩු ටික දාගෙන යන්න.

    කිරිබත්ගොඩ අවට තැනක් නැද්ද බන්?

    කන්න නෑ, ගෑස් නැතුව කඩවල් වහල, පෙට්‍රෝල් නෑ ෂෙඩ් වහලා, මන් යනවා අකුලන් ගමේ :cry::cry:
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,369
    8,732
    113
    ලොකු කාර්ඩ්බෝර්ඩ් පෙට්ටි කොහෙන්ද ගන්න තියෙන්නේ?
    ලොකු පෙට්ටි 5 ක් වගේ ඕන බඩු ටික දාගෙන යන්න.

    කිරිබත්ගොඩ අවට තැනක් නැද්ද බන්?

    කන්න නෑ, ගෑස් නැතුව කඩවල් වහල, පෙට්‍රෝල් නෑ ෂෙඩ් වහලා, මන් යනවා අකුලන් ගමේ :cry::cry:
    me tike niwadu dawas neh ban. eka nisa wennathi.
    bump
     
    • Like
    Reactions: dot.Net