ලොකු කාර්ඩ්බෝර්ඩ් පෙට්ටි කොහෙන්ද ගන්න තියෙන්නේ?
ලොකු පෙට්ටි 5 ක් වගේ ඕන බඩු ටික දාගෙන යන්න.
කිරිබත්ගොඩ අවට තැනක් නැද්ද බන්?
කන්න නෑ, ගෑස් නැතුව කඩවල් වහල, පෙට්‍රෝල් නෑ ෂෙඩ් වහලා, මන් යනවා අකුලන් ගමේ