ලොකු කිඹුලෙක් අල්ලයි
දැවැන්ත කිඹුලකු අල්ලාගැනීමට ඇමෙරිකාවේ ඇල්බාමා ජනපදයේ පවුලක සාමාජිකයෝ සමත්ව සිටිති. තෝමස්ටන් ගම්මානයේ පදිංචි ජෝන් ස්ටොක්ස්, මැන්ඩ් ස්ටොක්ස් යන යුවළත් ඔවුන්ගේ ඥාති සොහොයුරකු වූ කෙවින් ජෙන්කින්ස් හා වයස අවුරුදු 16ක් වූ සවන්නා දියණිය ද 14 වැනි වියේ පසුවන පාකර් පුතු ද මේ සමක්කම සිදුකළහ. ඔවුන් පවසන්නේ කිඹුලා අල්ලා ගැනීමට තමන්ට පැය දහයකට වැඩි කාලයක් ගත වූ බවයි. අල්ලාගත් කිඹුලා අඩි 15 ට වඩා දිගින් යුතු අතර බර රාත්තල් 1011.5 කි.
copy paste kreemaki gaththe lankadeepa eken

..අපේ නිල්වලා ඟගේ මම හිතන්නෙ අඩි 20ට වැඩි කිඹුලුත් ඉන්නවා
.එ වාගෙම අඩි 14ක කිඹුලෙක් ගංවතුරට ගහන් ඇවිත් ආයේ අල්ල න් ගිහින් බූන්දල ට දානවා මම දැක්කා ටි.වි එකේ.....