ලොකු කිඹුලෙක් අල්ලයි

audiR8

Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    ලොකු කිඹුලෙක් අල්ලයි

    දැවැන්ත කිඹුලකු අල්ලාගැනීමට ඇමෙරිකාවේ ඇල්බාමා ජනපදයේ පවුලක සාමාජිකයෝ සමත්ව සිටිති. තෝමස්ටන් ගම්මානයේ පදිංචි ජෝන් ස්ටොක්ස්, මැන්ඩ් ස්ටොක්ස් යන යුවළත් ඔවුන්ගේ ඥාති සොහොයුරකු වූ කෙවින් ජෙන්කින්ස් හා වයස අවුරුදු 16ක් වූ සවන්නා දියණිය ද 14 වැනි වියේ පසුවන පාකර් පුතු ද මේ සමක්කම සිදුකළහ. ඔවුන් පවසන්නේ කිඹුලා අල්ලා ගැනීමට තමන්ට පැය දහයකට වැඩි කාලයක් ගත වූ බවයි. අල්ලාගත් කිඹුලා අඩි 15 ට වඩා දිගින් යුතු අතර බර රාත්තල් 1011.5 කි.

    copy paste kreemaki gaththe lankadeepa eken:P:P:P
     
    • Like
    Reactions: Chrisrg

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Home » NY Daily » Alabama family hunts 1,000 pound alligator Alabama family hunts 1,000 pound alligator

    0 Comments




    SHARON STEINMANN/AL.COM /Landov Mandy Stokes far left along with her husband John Stokes, to her right and her brother-in-law Kevin Jenkins and his two teenage children, Savannah Jenkins, 16, and Parker Jenkins, 14, all of Thomaston, Ala., killed a 1,000-pound alligator.
    A group of Alabama hunters have the biggest hunting trophy ever in the state.

    Mandy Stokes and her crew have set a new mark for largest alligator legally hunted in Alabama after they brought in a massive 15-foot 1,011.5 pound animal in Thomaston Saturday, reports AL.com.
    She and her husband John Stokes, brother-in-law Kevin Jenkins and his children Savannah, 16, and Parker, 14, found the alligator and brought it to a Wildlife and Freshwater Fisheries biologist to measure.
    JfjRRQJ86Q.jpg

    SHARON STEINMANN/AL.COM /Landov The animal was captured in Thomaston Ala. Saturday.
    RJqn2oEdcS.jpg

    SHARON STEINMANN/AL.COM /Landov The family brought it to a Wildlife and Freshwater Fisheries biologist to measure the animal.
    M4EKne7F0Y.jpg

    SHARON STEINMANN/AL.COM /Landov The capture broke the previous record of a 14-foot, 2-inch, 838-pound alligator killed in 2011.
    eKexB5nldu.jpg

    SHARON STEINMANN/AL.COM /Landov The alligator was measured at 15-feet long.
    b5dCsf16te.jpg

    SHARON STEINMANN/AL.COM /Landov The animal was captured on Saturday.
    ZfiE0GS7lT.jpg
     
    Last edited:
    • Like
    Reactions: audiR8

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    නැකැත් රාල;17027291 said:
    කිඹුලගේ පික් එකකුත් නෙට් එකෙන් හරි හොයලා දැම්මනම් තමා වටින්නේ..:yes:

    ඌව මරලද කොහෙද බන්. හන්ටින් කරලයි කියන්නේ..

    අඩෝ උන් ඌට හිරිහැර කරනවනේ බං..:sorry:

    නැකැත් රාල;17027340 said:
    පත සයිස්.. යාල ගිය වෙලෙත් දැක්කා බන් ඔහොම තඩි කිඹුලෙක්..
    thnaks all rep add
     
    Aug 6, 2014
    169
    12
    0
    මුන් කිබුලව අල්ලලා උගෙන් කිබුල බනිස් හදන්න යනවනේ බන්.
    ඌට දෙන වදයක් බලපන්කො.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වදෆ!!!
    යකෝ අපේ අයියව මරල ද මේ හුයන්නලා!!!

    දෙඥ්ඥං කෝ ඕකුන්ට හැදි ගෑවෙන්න කළු කුඩු බස්නෙන්!!!
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    හෆ්ෆා හැළ කිඹුලෙක් ද?අඩි 15 ද?විස්තර වල‍ට ස්තුතියි.:oo:



    මේ මොන කතාද මචං:D..අපේ නිල්වලා ඟගේ මම හිතන්නෙ අඩි 20‍ට වැඩි කිඹුලුත් ඉන්නවා :eek:.එ වාගෙම අඩි 14ක කිඹුලෙක් ගංවතුරට ගහන් ඇවිත් ආයේ අල්ල න් ගිහින් බූන්දල ට දානවා මම දැක්කා ටි.වි එකේ.....:D:oo::eek:
     
    Last edited:

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    දුක තමා කිබුල් අයියෙ කවදද 7 දවසෙ දානේ:(:(:(