ලොකු කුමන්ත්‍රණයක්

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    The Struggle No GIF by The Runner go90
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මේ මනුස්සයට භින්නෝන්මාදය ද මන්දා බන්. ලමයෙක් වත් නැද්ද මෙයාගේ තොත්ත බබා පාට් නවත්තලා දාන්න. නාකි මිනිස්සුන්ට ෆෝන් නොදී හිටිය නම් හරි.
    පිස්සුද බන් මේ වීව්ස්
    උඹල අපි මෙහෙම බනින එකෙන් වෙන්නෙත් චැනල් එකට වීව්ස් යන එකනේ බන්
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,111
    27,539
    113
    පට්ට කුමන්ත්‍රනයක් නේ. ලයිට් කපලා, වතුර කපලා, ඊලොන් ගේ ඇල්ගෝරිතම් එක දූශනය කරලා. ටෞකන්ඩ. මුලු ලෝකේම බලාගෙන ඉන්නේ මේ මගුලට අරින්නද? :rolleyes2:

     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මම දාපු කමෙන්ට් එක නම් ඩිලීට් කරේ යූටියුබ් ඇල්ගොරිදම් එක නම් නෙමෙයි කියලා දන්නවා
    මෙයාට විරුද්ධව දාන ඔක්කොම ඩිලීට් කරනවා
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,360
    5,090
    113
    Sonic sonic thamai කුමන්ත්‍රණය පිටිපස්සෙ ඉන්නේ
     
    • Haha
    Reactions: NRTG

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    මොකද මේ හැමදාම අඩන්නෙ දැන් ඕකෙඋයනවා පෙන්නන්නෙ නැද්ද? ලක්ශ 28ක් ඉදලත් මදි මදි කියලා අඩනවනෙ තණ්හාව.
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පට්ට කුමන්ත්‍රනයක් නේ. ලයිට් කපලා, වතුර කපලා, ඊලොන් ගේ ඇල්ගෝරිතම් එක දූශනය කරලා. ටෞකන්ඩ. මුලු ලෝකේම බලාගෙන ඉන්නේ මේ මගුලට අරින්නද? :rolleyes2:



    මේවා ජාත්‍යන්තරය දැක්කොත් විලි ලජ්ජාවයි 🤣
     
    • Haha
    Reactions: NRTG and Cypress

    etrocs

    Active member
  • Apr 20, 2015
    83
    145
    33
    Srilanka
    නිකන් හිතපන්කෝ කියන කියන හැම මගුලටම කිසි විචාරයක් නැතුව එහෙයි..ඔබ තුමිය හරි.. දෙවි පිහිටයි කියන උන් ගැන...මේ රට මෙහෙම තියෙන එක ගැනත් පුදුමයි🤦
     
    • Like
    Reactions: NRTG