ලොකු කෙල්ල ඕලෙවල් පාස්.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,525
    166,969
    113
    එකමත් එක රටක
    A/L kale asuru karana yeheliyo gana vimasillen Inna. Patta peer pressure ekak daanne
    ආ cut off දාල තිබ්බ නේද? උබට නිකන්ම අරක සෙට් නේද?

    ඉස්ස mpr එක්ක එකටම වගේ තිබ්බ EM TM සෑහෙන අඩු වෙලා තියනව දැක්ක
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,070
    2,386
    113
    22
    ආ cut off දාල තිබ්බ නේද? උබට නිකන්ම අරක සෙට් නේද?

    ඉස්ස mpr එක්ක එකටම වගේ තිබ්බ EM TM සෑහෙන අඩු වෙලා තියනව දැක්ක
    Ow ayye Moratuwa aawa,

    Dan lamayi EM TM gana danneth na illanneth na
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,525
    166,969
    113
    එකමත් එක රටක
    Ow ayye Moratuwa aawa,

    Dan lamayi EM TM gana danneth na illanneth na
    ඒ උනාට රට යන්න ඔය දෙකම හොදයි mpr වල සමහර department වලට වඩා.. මුලින් තෝරන විබාග ප්‍රෙෂර් එකත් නෑ
     

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    ලොකුදුව ඔලෙවල් පාස් කිරියනි. A විතරමයි. උපරිම රිසල්ට් ගත්තා. පට්ට සතුටුයි. මම වැඩක් කර කර ඉන්න ගමන්, කෙල්ල දුවන් ඇවිත් මාව බදන් පාස් තාත්තේ කියලා කිව්වා. මට ඇඩුනා ඕයි. සිරාවට. ළමයෙක් හදලා ඒ ළමයා ඉදිරියට යද්දි දෙමාපියන්ට මාරම සතුටුයි. අද මට තේරෙනවා මගේ අම්මා තාත්තා කොච්චර සතුටු වෙන්න ඇද්ද කියලා අපි ගැන.

    කෙල්ල ක්ලාස් ගියා. ඉංග්‍රිසි, කොමස්, විද්‍යාව විතරක්. ඉතිරි ඒවා එකකට වත් ගියේ නැ. අනිත්වා එයාම තනියමත්, පාසල් ගුරුවරන්ගෙනුත්, මමත්, ඉමොජි අක්කාත් කියලා දුන්නා.

    A/L බයෝ කරන්නැ කියනවා.කෙල්ලට දොස්තර වෙයන් කියන මානසිකත්වය අපි කවදාවත් මනසට දාලා නැ. කෙල්ල කැමැති ස්ට්‍රිම් එක කෙල්ල කරයි. කෙල්ලගේ කැමැත්ත.

    ආඩම්බරකාර පියෙක් කියලා හිතට දැනෙනවා බං. ඔය කරණ ⁣පොඩියට ශොට් එක දාන නරක වැඩත් නවත්තන්න ඕනා. දැන් වගකිම්සහගත පියෙක් වෙන්න ඕනා කලින්ට වඩා.

    බොක්කෙන්ම ආපු ඔක්කොම ලිව්වා. උබලා ඉතින් මගේ යාලුවොනේ.
    congratz brother,

    mata A4k thibba, class giye science maths walata witharai, english medium kale.... gedar aya science krapanma kiwa ithin kala... wedak une ne... mallila denna kala... un denna goda giya.... mata keluna.....
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    පොඩියට ශොට් එක දාන නරක වැඩත් නවත්තන්න ඕනා
    වැදගත්ම කොටස මේක
    සන්තෝසයි ගොඩක්

    දුව
    මොනවා කරත් කමක් නෑ loyer කෙනෙක් නම් වෙන්න එපා කියන්න
    පවු පුරවගන්න පුළුවන් රස්සා ලංකාවේ
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,873
    113
    congratz brother,

    mata A4k thibba, class giye science maths walata witharai, english medium kale.... gedar aya science krapanma kiwa ithin kala... wedak une ne... mallila denna kala... un denna goda giya.... mata keluna.....
    දුක් වෙන්න එපා බන්. ඔයත් කොහොම හරි ඩොක්ටර් උනානේ, මමත් කලින් ඩොක්ටර් වෙලා හිටිය බස් එකක.