ආ cut off දාල තිබ්බ නේද? උබට නිකන්ම අරක සෙට් නේද?A/L kale asuru karana yeheliyo gana vimasillen Inna. Patta peer pressure ekak daanne
ඉස්ස mpr එක්ක එකටම වගේ තිබ්බ EM TM සෑහෙන අඩු වෙලා තියනව දැක්ක
ආ cut off දාල තිබ්බ නේද? උබට නිකන්ම අරක සෙට් නේද?A/L kale asuru karana yeheliyo gana vimasillen Inna. Patta peer pressure ekak daanne
Ow ayye Moratuwa aawa,ආ cut off දාල තිබ්බ නේද? උබට නිකන්ම අරක සෙට් නේද?
ඉස්ස mpr එක්ක එකටම වගේ තිබ්බ EM TM සෑහෙන අඩු වෙලා තියනව දැක්ක
ඒ උනාට රට යන්න ඔය දෙකම හොදයි mpr වල සමහර department වලට වඩා.. මුලින් තෝරන විබාග ප්‍රෙෂර් එකත් නෑOw ayye Moratuwa aawa,
Dan lamayi EM TM gana danneth na illanneth na
Ow ithin ammala thaaththala kiyana ewath lamayi balanawane.ඒ උනාට රට යන්න ඔය දෙකම හොදයි mpr වල සමහර department වලට වඩා.. මුලින් තෝරන විබාග ප්‍රෙෂර් එකත් නෑ
meya doctor kenekda??Congratulationsදොස්තරට O/L කරන තරම් වයසේ දරුවෝ ඉන්නවා කියලා දන්නේ නෑනේ
එතකොට @scurvy වඩා වැඩිමහල් ද
![]()
congratz brother,ලොකුදුව ඔලෙවල් පාස් කිරියනි. A විතරමයි. උපරිම රිසල්ට් ගත්තා. පට්ට සතුටුයි. මම වැඩක් කර කර ඉන්න ගමන්, කෙල්ල දුවන් ඇවිත් මාව බදන් පාස් තාත්තේ කියලා කිව්වා. මට ඇඩුනා ඕයි. සිරාවට. ළමයෙක් හදලා ඒ ළමයා ඉදිරියට යද්දි දෙමාපියන්ට මාරම සතුටුයි. අද මට තේරෙනවා මගේ අම්මා තාත්තා කොච්චර සතුටු වෙන්න ඇද්ද කියලා අපි ගැන.
කෙල්ල ක්ලාස් ගියා. ඉංග්‍රිසි, කොමස්, විද්‍යාව විතරක්. ඉතිරි ඒවා එකකට වත් ගියේ නැ. අනිත්වා එයාම තනියමත්, පාසල් ගුරුවරන්ගෙනුත්, මමත්, ඉමොජි අක්කාත් කියලා දුන්නා.
A/L බයෝ කරන්නැ කියනවා.කෙල්ලට දොස්තර වෙයන් කියන මානසිකත්වය අපි කවදාවත් මනසට දාලා නැ. කෙල්ල කැමැති ස්ට්‍රිම් එක කෙල්ල කරයි. කෙල්ලගේ කැමැත්ත.
ආඩම්බරකාර පියෙක් කියලා හිතට දැනෙනවා බං. ඔය කරණ පොඩියට ශොට් එක දාන නරක වැඩත් නවත්තන්න ඕනා. දැන් වගකිම්සහගත පියෙක් වෙන්න ඕනා කලින්ට වඩා.
බොක්කෙන්ම ආපු ඔක්කොම ලිව්වා. උබලා ඉතින් මගේ යාලුවොනේ.
වැදගත්ම කොටස මේකපොඩියට ශොට් එක දාන නරක වැඩත් නවත්තන්න ඕනා
දුක් වෙන්න එපා බන්. ඔයත් කොහොම හරි ඩොක්ටර් උනානේ, මමත් කලින් ඩොක්ටර් වෙලා හිටිය බස් එකක.congratz brother,
mata A4k thibba, class giye science maths walata witharai, english medium kale.... gedar aya science krapanma kiwa ithin kala... wedak une ne... mallila denna kala... un denna goda giya.... mata keluna.....