Questions ලොකු ගානක් දීල දැන් පැත්තක

laka007

Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ටීවි එක..
    ෆිෆා එක්න් පස්සෙ දැම්මේ අවුරුද්ද දවසෙ.
     
    • Like
    Reactions: NRTG

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මේ ඔක්කොම වගේ කොරෝන කාලේ කම්මැලි කමේ මෙන්ටල් අව්ල් ගිහින් ගත්ත ඒවා.
    MSI ලැප් එක. - පැය 5ක් උපරිම.
    Sony A73 + 2 lenses - විනාඩි 30ක් විතර ගේ වටේ ගිහින් photo ටිකක් ගත්ත.
    DJI mini - විනාඩි 15ක් විතර. ලගදි බලද්දී battery එකත් deform වෙලා.
     
    • Wow
    Reactions: NRTG and mykiriala

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    Microsoft Surface Pro 4
    Nikon D7100 (ඒක බැකප් කැම් එක නිසා පාවිච්චි වෙන් නෑ. මේන් එක D750)
    තව හම්බුන Mavic Air 2 Drone එකක් තියෙනවා ඒක යවන්නත් බෑ පර්මිෂන් මගුල් එක්ක හැමවෙලේම. ඒකත් පැත්තකට දාලා වගේ තියෙන්නේ.
     
    • Like
    • Wow
    Reactions: NRTG and mykiriala