Questions ලොකු ගානක් දීල දැන් පැත්තක

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    UPS ekak gatta 1.2 KV current nathi kaale

    sri-lanka-politics.jpg
     
    • Haha
    Reactions: NRTG and legib2264

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    මේ ඔක්කොම වගේ කොරෝන කාලේ කම්මැලි කමේ මෙන්ටල් අව්ල් ගිහින් ගත්ත ඒවා.
    MSI ලැප් එක. - පැය 5ක් උපරිම.
    Sony A73 + 2 lenses - විනාඩි 30ක් විතර ගේ වටේ ගිහින් photo ටිකක් ගත්ත.
    DJI mini - විනාඩි 15ක් විතර. ලගදි බලද්දී battery එකත් deform වෙලා.
    Sony A73 + 2 lenses
    මේක දෙන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,082
    1
    15,894
    113
    :cool: :cool:අඩුවට
    විකුණන උන් පොස්ට් එකෙම දපන්කො....

    සවුත්තු වෙනකම් තියාගන්න එපා :rofl::lol::lol:
     
    • Haha
    Reactions: mykiriala