ලොකු දෙයක් දැනගැනීමට අවශ්‍යයි (PLEASE HELP)

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ලොකු දෙයක් දැනගැනීමට අවශ්‍යයි (PLEASE HELP)

    යාලුවනේ මට දැන ගන්න ඕනේ දැන් ලංකාවට අලුතෙන් එන ඔක්කොම කාර් එන්නේ හයිබ්‍රිඩ් විතරද? පෙට්‍රල් වලින් විතරක්ම දුවන කාර් ලංකාවට එන්නේ නැද්ද? එනවනම් ඒ මොනවද?

    බුදුසරණයි!
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඉල්ලුමට අනුව තමයි බන් සැපයුම තියෙන්නේ , සල්ලි තියනවනම් lamborghini වුනත් ගන්න පුළුවන් :sorry:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ඉල්ලුමට අනුව තමයි බන් සැපයුම තියෙන්නේ , සල්ලි තියනවනම් lamborghini වුනත් ගන්න පුළුවන් :sorry:

    ඒක මම දනනවා බන් නමුත් එක පාරටම මේ ලංකාවේ හැමෝටම කොහොමද හයිබ්‍රිඩ් උණක් හැදුනේ?