ලොකු පස්නයක් (ජපුර / රුහුණ)
රුහුණෙ ඇන්ඩ් ජපුරෙ පිසික්සි කරන්න දෙනවනෙ මචන්ලා බයෝ උන්ටත්. රුහුණෙ නම් කොමත් අවුලක් නැතුව පුළුවන්. ඒත් මට දැනගන්න ඔනෙ ජපුරෙත් ඒම පුළුවන්ද කියල. නැත්නම් එහෙ ZCORE අනුව සිලෙක්ට් කරනවද කියල.. ලොකු උදව්වක් මචන්ලා....