ලොකු පස්නයක් (ජපුර / රුහුණ)

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,899
    1,943
    113
    අනන්තයේ
    ලොකු පස්නයක් (ජපුර / රුහුණ)

    රුහුණෙ ඇන්ඩ් ජපුරෙ පිසික්සි කරන්න දෙනවනෙ මචන්ලා බයෝ උන්ටත්. රුහුණෙ නම් කොමත් අවුලක් නැතුව පුළුවන්. ඒත් මට දැනගන්න ඔනෙ ජපුරෙත් ඒම පුළුවන්ද කියල. නැත්නම් එහෙ ZCORE අනුව සිලෙක්ට් කරනවද කියල.. ලොකු උදව්වක් මචන්ලා....:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,899
    1,943
    113
    අනන්තයේ
    therune na machan. bump
    මේමයි මචන් ජපුරෙ සබ්ජෙක්ටි කම්බයිනේෂන් එකේ බයෝ සයන්ස් උන්ටත් පිසික්ස් සබ්ජෙක්ට් එකක් විදියට කරතෑකි.. ඒම කරන්න දෙන්න ZCORE හරි මොනා හරි බලනවද ?????
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මේමයි මචන් ජපුරෙ සබ්ජෙක්ටි කම්බයිනේෂන් එකේ බයෝ සයන්ස් උන්ටත් පිසික්ස් සබ්ජෙක්ට් එකක් විදියට කරතෑකි.. ඒම කරන්න දෙන්න ZCORE හරි මොනා හරි බලනවද ?????

    campus eka athulata giyata passe aye z score diha balanne na mokakatawath.
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    P6 denne eka group ekata witharailu japura bio science unta..ema baluwoth mokak hari selection ekak thiyena ekak na kyla sure da putha..

    selection ekak thiyenawanam aniwa uni eka athulen mokakhari karalai ganne..z score diha balanne na kiyala sure!